අවසන්_පැතුම...[My_Last_Poem]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    machan me mokada wela thiyenne ?

    මෙහෙමයි ආදරේ කරන අයට මෙහෙම දේවල් වෙනවා
    එහෙත් ඉතින් දයිර්යෙන් වැඩ කරන්න ඔනේ
    හැම වෙලාවෙම සියසින් දැකපු කෙනෙක්ට ආදරය කරන්න කියන්නේ ඔක තමයි

    සරලව කිව්වොත් තමන්ට ආදරය කරයි කියල හිතන
    එහෙම නැත්නම් ආදරයට ආදරේ කරන්න පුලුවන්
    කෙනෙක්ට ආදරය කරන්න

    මේ නිර්මාණය ඇත්තටම දුක්බර නිර්මාණයක් කියන්න ඔනේ
    හදවතින් නැගෙන් ප්‍රේමයේ දුක කවි සිතුවිලි වලින් දෝරෙ ගලනවා
    කියලයි මම හිතන්නෙ

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    චැට් එකට සෙට් වෙච්ච
    නෙට් එකේ දුටු කෙල්ල
    හදවතේ පදිංචිව
    රිද්දෙව්ව හද පොජ්ජ
    පණ වගේ මට දැනුන
    රියල් ලව් එක වෙච්ච
    උඹම මට දුන් ගින්න
    නිවාගනු බැරිම තැන
    නෙට් එකෙන් සමු ගනිමි
    නොඑන්නට කිසි දාක
    ..

    එළකිරියෙන් සමුගැනීම විසදුමක් නොවනු ඇත. ඔහොම දෙයක් මේ ලෝකෙ සිද්ද වෙච්ච පළමු පුද්ගලයා උඹ නෙමෙයි. අනන්තවත් ඇති. ඒ වගේම ඉන්නව. ඕවා ගැන වැඩිය හිතන්න එපා. :yes::D:D
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    චැට් එකට සෙට් වෙච්ච
    නෙට් එකේ දුටු කෙල්ල
    හදවතේ පදිංචිව
    රිද්දෙව්ව හද පොජ්ජ
    පණ වගේ මට දැනුන
    රියල් ලව් එක වෙච්ච
    උඹම මට දුන් ගින්න
    නිවාගනු බැරිම තැන
    නෙට් එකෙන් සමු ගනිමි
    නොඑන්නට කිසි දාක
    ..

    එළකිරියෙන් සමුගැනීම විසදුමක් නොවනු ඇත. ඔහොම දෙයක් මේ ලෝකෙ සිද්ද වෙච්ච පළමු පුද්ගලයා උඹ නෙමෙයි. අනන්තවත් ඇති. ඒ වගේම ඉන්නව. ඕවා ගැන වැඩිය හිතන්න එපා. :yes::D:D
    අනේ මචන් මේක මටත් උනා (සීරාවට)
    එපාවෙනවා බන් ඔන්ලයින් ඉන්නවා දැක්කම මමත් fb යන්නෙ නැහැ දැන්
    කතාකරන්නමඉ හිතෙන්නෙ
    rep+
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අපි ගොඩක් කැමති දේවල් අපිට ලැබෙනව අඩුයි... හැබැයි එහෙම කියල ජීවිතය පරාද කරගන්න එපා...
    අපි කැමති අය අපිට ආදරය කරන්න නැතිවෙන්න පුලුවන්... ඒත් .... ඔයා වගේම එයත් හොද කෙනෙක් කියල මම දන්නව ....
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මෙහෙමයි ආදරේ කරන අයට මෙහෙම දේවල් වෙනවා
    එහෙත් ඉතින් දයිර්යෙන් වැඩ කරන්න ඔනේ
    හැම වෙලාවෙම සියසින් දැකපු කෙනෙක්ට ආදරය කරන්න කියන්නේ ඔක තමයි

    සරලව කිව්වොත් තමන්ට ආදරය කරයි කියල හිතන
    එහෙම නැත්නම් ආදරයට ආදරේ කරන්න පුලුවන්
    කෙනෙක්ට ආදරය කරන්න

    මේ නිර්මාණය ඇත්තටම දුක්බර නිර්මාණයක් කියන්න ඔනේ
    හදවතින් නැගෙන් ප්‍රේමයේ දුක කවි සිතුවිලි වලින් දෝරෙ ගලනවා
    කියලයි මම හිතන්නෙ

    :yes::yes::yes:
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඔව්වා ඔහොම තමයි ලොක්කා...මේ ලෝකේ රියල් ලව් කියල එකක් නෑ....ජීවිතේ ඔහේ ගගක් වගේ ගලාගෙන යනවා...ගගට වැටිච්චි කොලයක් වගේ අපිත් ඒ එක්කම ඔහේ ගලාගෙන යනවා....ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන දේම නෙවෛ වෙන්නෙ.....විටෙක ජය..තවත් විටෙක පරාජය..අපිට තියෙන්නෙ තැනේ හැටියට ඇනේ ගහල ජීවත් වෙන්න...ඒ කියන්නෙ එන විදියට අනුරූපීව අපිත් හැඩ ගැහෙන්න ඕනේ...
    හැබැයි ඉතින් ඔය කවි ලියන එක නවත්තවන්න ඕනෙ කියන අදහස නම් අත්හැර ගත්තොත් හොදයි ලොක්කා..:P..මොකද....ඕන දුකක් තුනී වෙන්න තියෙන එකම ප්‍රතිකර්මය තමයි කවිය.....!!ඒක නිසා කවි ලියන එක නවත්වනව එහෙම බලාගෙනයි..:growl::growl::growl: