යකෝ ගහෙන් ගෙඩි එනව වගේ රටක් හදන්න බැහ, මහින්දලා ගත්ත ණය ජනගහනයෙන් බෙදුවොත් එකෙත් රු 23000ක් ගෙවන්න ඕනෙ. මහින්දල ගහපු සල්ලි අහුවෙන්න කාලයක් යනවා.. පැනමා පේපර් වගේ ගෙම් ගහන කොම්පැනි දාස් ගණන් ලෝකෙ තියෙනවා...
මහින්ද හොද හෝ නරක වෙන්න පුළුවන්.. රාජපක්ෂලා කළයුත්තේ ශ්රීලනිප ජේෂ්ඨයන්ට තැනක් දීල පැත්තට වෙලා ඉන්න එක. ඒත් බල තණ්හාවට තාම නහින්න යනවා. රජපක්ෂලාට කඩේ යන එවුන් තාමයි ලංකාවෙ ඉන්න හරක්ම ජාතිය. මුන් ඉන්නකම් අපි හැම දාම වලේ.

ඉස්මුරුත්තාවටත් ඇවිත් තාම රනිල්ගෙ ලනු ගිලිනවා ......... යකෝ ගහෙන් ගෙඩි එනව වගේ රටක් හදන්න බැහ, මහින්දලා ගත්ත ණය ජනගහනයෙන් බෙදුවොත් එකෙත් රු 23000ක් ගෙවන්න ඕනෙ. මහින්දල ගහපු සල්ලි අහුවෙන්න කාලයක් යනවා.. පැනමා පේපර් වගේ ගෙම් ගහන කොම්පැනි දාස් ගණන් ලෝකෙ තියෙනවා...