පරිගණකයේ දෝෂ හදුනා ගැනීම
1 කොටස (AMI බීප් කේත )
http://www.elakiri.com/forum/showthread.php?t=1122708
2 වන කොටස .. (Phoenix බීප් කේත .)
http://www.elakiri.com/forum/showthread.php?t=1123956
පරිගණකයේ දෝෂ හදුනා ගැනීම .. (3 වැනි කොටස )

AWARD බීප් කේත ....
වඩාත් ප්‍රචලිතව ඇති බයොස් විශේෂයක් ලෙස AWARD බීප් කේත හැදින්විය හැකිය ... එහෙත් එයින් ජනිත කරන බීප් නාදයෙන් වැඩි වශයෙන් හදුනා ගත හැකි වන්නේ කම්පියුටරයේ මතකයේ හෝ වීඩියෝ වල ඇතිවෙන කිසියම් ගැටලුවකි ... බීප් කේත වලට අමතරව මම කලින් කියූ පරිදි තවත් දෝෂ හදුනා ගැනීමට තිරය මත දෝෂ පණිවුඩ ද උපකාරී වේ ....
AWARD බීප් කේත
දිග 1 ක් - දිගටම ඇසෙන බීප් හඩකින් පළමුව මෙමරි බෑන්ක් එකේ දෝෂයක් හගවයි.
සාමාන්‍යයෙන් මෙමරි මොඩියුලය බුරුල් වීම නිසා විය හැකිය ......
දිග 1 , කෙටි 2 - වීඩියෝ කාර්ඩ් පතේ හෝ එහි ඇති මෙමරි චිප් එකේ
දෝෂයකි .
දිග 1 , කෙටි 2 - මෙයද වීඩියෝ කාඩ් එකේ හෝ වීඩියෝ මෙමරි වල දෝෂයකි .. මෙය
අඛණ්ඩව නැගෙන හඩ ක් නම් අනිවාර්යෙන්ම වීඩියෝ මෙමරි වල දෝෂයකි.
ඉහත විස්තර කල AMI බීප් කේත,Phoenix බීප් කේත, AWARD බීප් කේත යන වර්ග වල බීප් හඩ මුලික පියවර ලෙස සලකා ඒවාට විමසිලිමත්ව සවන් දීම ඔබට කම්පියුටරයක ඇති දෝෂ හදුනා ගැනීමට බෙහෙවින්ම උපකාරී වේ .....ඒ නිසා ඒවාට දැඩි සැලකිල්ලකින් සවන් දී එම ඉගි අනුව කටයුතු කරන්න ..
දෝෂ වැඩි හරියක් පරිගණකය මගින් අධික වේගයකින් දත්ත කියවීමේදී කිසියම් සැකසීමක් වැරදි ලෙස වටහා නිසා ඇති වෙන ඒවා ය .. එවැනි අවස්ථාවක පරිගණකය වසා මිනිත්තු කිපයකින් පසු නැවත පණගන්වා බලන්න ...එවිට කලින් තිබු දෝෂ ඉබේම අහෝසි වී යන අවස්ථා එමටය ...
නිමි ....

Last edited: