මොකද්ද කොල්ලනේ දැන් ඔය කෙල්ල කරක තියන වැරැද්ද, මට තේරෙන්නෙ නෑ, දැන් ගොඩක් කොමෙන්ට් යන්නෙ මේ කෙල්ලට බැනලනෙ.?![]()
පැහැදිලි ජෙල බන් ...කොල්ලෝ අනන්තවත් ඒකිට ජාරා විධිහට චැට් ,මැසේජ් කරනකොට මල පනින්නේ නැද්ද බන් ....කොල්ලොත් ඉතින් ඉන්නේ කාන්තාරේ ඉන්නකොට මිරිගුවක් දැක්කා වගේ ...පස්සෙන් පන්නල පන්නලා ;අල්ලා ගන්න බැරි උනාම බනිනවා ..මුලදී පට්ට විධිහට share කරලා support එක දෙනවා ..ඊට පස්සේ එකී ජනප්රිය උනාම ජෙල ...මාත් ඒකිගේ පොස්ට් එක share කළා ...එහෙමයි කියලා එකී මාත් එක්ක කතා කරන්න ඕනිද බන් ..?
මම දැක්ක ඒ කෙල්ල විදියට ෆේක් අකෞන්ට් එකක් හදාගෙන ඔය පේජ් එකේ කුනුහර්ප කොමෙන්ට් කරල තියනව , එවනම් බලුම වැඩ. 1000 ගානක් ඔකිට මැසෙජ් කරනව ඇතිනෙ, ඒ හැම එකටම රිප්ලයි කරන්නත් බෑනෙ. අනික රිප්ල්යි කරොත් උන් හිතන්නෙ බඩු හරි තමයි සෙට් කරන්ගන්න පුලුවන් කියල හිතල තව මැසේජ් කරනව.මම දැක්ක ඒ කෙල්ල විදියට ෆේක් අකෞන්ට් එකක් හදාගෙන ඔය පේජ් එකේ කුනුහර්ප කොමෙන්ට් කරල තියනව , එවනම් බලුම වැඩ.
අපේ උන් ආතල් දෙනවා ඉවරයක් නැහැ. අන්තිම කොමෙන්ටුව පට්ට.
![]()













අපේ උන් ආතල් දෙනවා ඉවරයක් නැහැ. අන්තිම කොමෙන්ටුව පට්ට.
![]()





