අවසාන_ප්‍රේමේ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    11174256_10206936855011379_2866691085617636985_o.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකද්ද කොල්ලනේ දැන් ඔය කෙල්ල කරක තියන වැරැද්ද, මට තේරෙන්නෙ නෑ, දැන් ගොඩක් කොමෙන්ට් යන්නෙ මේ කෙල්ලට බැනලනෙ.? :confused:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    පැහැදිලි ජෙල බන් ...කොල්ලෝ අනන්තවත් ඒකිට ජාරා විධිහට චැට් ,මැසේජ් කරනකොට මල පනින්නේ නැද්ද බන් ....කොල්ලොත් ඉතින් ඉන්නේ කාන්තාරේ ඉන්නකොට මිරිගුවක් දැක්කා වගේ ...පස්සෙන් පන්නල පන්නලා ;අල්ලා ගන්න බැරි උනාම බනිනවා ..මුලදී පට්ට විධිහට share කරලා support එක දෙනවා ..ඊට පස්සේ එකී ජනප්‍රිය උනාම ජෙල ...මාත් ඒකිගේ පොස්ට් එක share කළා ...එහෙමයි කියලා එකී මාත් එක්ක කතා කරන්න ඕනිද බන් ..?
     
    1000 ගානක් ඔකිට මැසෙජ් කරනව ඇතිනෙ, ඒ හැම එකටම රිප්ලයි කරන්නත් බෑනෙ. අනික රිප්ල්යි කරොත් උන් හිතන්නෙ බඩු හරි තමයි සෙට් කරන්ගන්න පුලුවන් කියල හිතල තව මැසේජ් කරනව.:lol: මම දැක්ක ඒ කෙල්ල විදියට ෆේක් අකෞන්ට් එකක් හදාගෙන ඔය පේජ් එකේ කුනුහර්ප කොමෙන්ට් කරල තියනව , එවනම් බලුම වැඩ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1000 ගානක් ඔකිට මැසෙජ් කරනව ඇතිනෙ, ඒ හැම එකටම රිප්ලයි කරන්නත් බෑනෙ. අනික රිප්ල්යි කරොත් උන් හිතන්නෙ බඩු හරි තමයි සෙට් කරන්ගන්න පුලුවන් කියල හිතල තව මැසේජ් කරනව.:lol: මම දැක්ක ඒ කෙල්ල විදියට ෆේක් අකෞන්ට් එකක් හදාගෙන ඔය පේජ් එකේ කුනුහර්ප කොමෙන්ට් කරල තියනව , එවනම් බලුම වැඩ.

    fake එවුන් තමයි මෙතන ආතල් ගන්නේ ...කෙල්ල වගේ මැසේජ් කරලා කොල්ලන්ව නග්ගනවා..ඊට පස්සේ ඉතින් කොල්ලෝ ටික දීගෙන යනවා ....සමහර කොමන්ට් දැක්කම හිතෙනවා බන් මුන් කොල්ලොද කියලා ..ඒ තරමට නොන්ජල් විධිහට දාන්නේ ..
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    :lol::lol::lol::lol::lol::lol:
    ඉල ඇට දෙකතුනක් කැඩූනද කොහෙද යකුනේ හිනාවෙලාම...LOL[/COLOR][/SIZE]
     
    Last edited: