අව්රුදු 56යේ නබි හා අව්රුදු 6යේ අයිශා අතර සම්&

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
Epic thread , කියන්න ඕනි දේ පැහැදිලිව කෙලින්ම කියල තියෙනවා , සුපිරි.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං
    Senior Member

    "උබේ සේරම ප්‍රශ්න අහපන් මචන්.. ඉගෙනගන්න ආසනම් ලින්ක් එකක් දෙන්නම් පොත් ඩවුන්ලෝඩ් කරන් කියවපන්.. පොත් හුගාක් තියෙනවා. හැබැයි එක පොතක් කුරානේ වගේ දෙගුනයක් විතර ලොකුයි,, දාස් ගුනයක් ඊට වඩා ඇඩ්වාන්ස්. "

    machan me poth tika ewahan tharaha nathuwa... :):)

    කියවන්න අමාරුනම් මෙන්න අපේ නා උයනේ හාමුදුරුවන්ගේ බණ..

    http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/

    මෙන්න අපේ රේනුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොත්... කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික්වත් මෙහෙම ආසාවෙන් තාර්කිකව, පැහැදිලිව ඉගැන්නුවේ නෑ

    http://www.savanatasisilasa.org/Dhamma_Books/most-ven-rerukane-chandawimala-maha-thero.html
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Picdump+Ritemail_020.jpg

    කෝ මේ කැස්ලිම් මුරි අයියලා එකෙක් වත් මේ නූල බලන්න ඇවිත් නැහැ වගේ.:(..ඇවිල්ලා හෙමිහිටම මාරු වෙනවා ඇති..:lol:..
    කෝක උනත් එල නූල රත්තරනේ..මේක කියෙව්වහම උන්ගේ පු*වල් වලටත් උණ හැදෙන්න ඇති.:lol:

    කව්ද කියන්නේ කියවන්නේ නෑ කියලා?? කියවනවා. කියන්න දෙයක් නැති නිසා කටවහන් ඉන්නවා. යන්තන් කට වැරදුනොත් ටක් ගාලා එනවා. බලපන්කො ඔය එකෙක් ජපානේ ගැන කියන්න ඇවිත් තියෙන්නේ.. උන් ෆුල් ටච් එකේ ඉන්නේ. ඒත් බ්‍රේන්වොශ් කරලා නිසා පොතෙන් පිටට මෙලෝ මගුලක් තේරෙන්නෙත් නෑ. තේරුනත් පිලිගන්න බයයි. පිලිගත්තත් ඒ ගැන හිතන්න බයයි. මොකද මේ ලෝකෙදිම කොන කපපු එකේ ඒ ලෝකෙදි බෙල්ලම කැපුවොත්....
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Hari mucho mame nikan ahane ai budun wahanse kiwe nathe thmante wandinde kiyala...????....ai un wahanse yashodera dewiya anathe kerela giye???????
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Hari mucho mame nikan ahane ai budun wahanse kiwe nathe thmante wandinde kiyala...????....ai un wahanse yashodera dewiya anathe kerela giye???????

    හරියටම මේවා දැනගෙන කියපන් මචන්...ටිකක් විතරක් දැනගෙන මේ වගේ ගොන් පාට් දාන්න එපා...ගොන් පාට් දාන්න ඕනි නම් ගෙදර කාව හරි අල්ල ගනින් එලකිරියේ කොල්ලන්ට පව් සිද්ද කරන්නේ නැතිව....:no::no:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    රත්තරං;13514540 said:
    කව්ද කියන්නේ කියවන්නේ නෑ කියලා?? කියවනවා. කියන්න දෙයක් නැති නිසා කටවහන් ඉන්නවා. යන්තන් කට වැරදුනොත් ටක් ගාලා එනවා. බලපන්කො ඔය එකෙක් ජපානේ ගැන කියන්න ඇවිත් තියෙන්නේ.. උන් ෆුල් ටච් එකේ ඉන්නේ. ඒත් බ්‍රේන්වොශ් කරලා නිසා පොතෙන් පිටට මෙලෝ මගුලක් තේරෙන්නෙත් නෑ. තේරුනත් පිලිගන්න බයයි. පිලිගත්තත් ඒ ගැන හිතන්න බයයි. මොකද මේ ලෝකෙදිම කොන කපපු එකේ ඒ ලෝකෙදි බෙල්ලම කැපුවොත්....

    සහතික ඇත්ත මචං මුන් නම් වඳ කරලම දාන්න ඕනි කාලකන්නි ණලකරේ...:no:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උබ නම් maxa පොරක්...තව තව ශක්තිය ලැබේව මම මේ thread එක පුළුවන් හැමවෙලාවෙම BUMP කරනවා
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    රත්තරං;13514512 said:

    කියවන්න අමාරුනම් මෙන්න අපේ නා උයනේ හාමුදුරුවන්ගේ බණ..

    http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/

    මෙන්න අපේ රේනුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොත්... කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික්වත් මෙහෙම ආසාවෙන් තාර්කිකව, පැහැදිලිව ඉගැන්නුවේ නෑ

    http://www.savanatasisilasa.org/Dhamma_Books/most-ven-rerukane-chandawimala-maha-thero.html

    ඔබට පිං මචන්!
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    රත්තරං;13514540 said:
    කව්ද කියන්නේ කියවන්නේ නෑ කියලා?? කියවනවා. කියන්න දෙයක් නැති නිසා කටවහන් ඉන්නවා. යන්තන් කට වැරදුනොත් ටක් ගාලා එනවා. බලපන්කො ඔය එකෙක් ජපානේ ගැන කියන්න ඇවිත් තියෙන්නේ.. උන් ෆුල් ටච් එකේ ඉන්නේ. ඒත් බ්‍රේන්වොශ් කරලා නිසා පොතෙන් පිටට මෙලෝ මගුලක් තේරෙන්නෙත් නෑ. තේරුනත් පිලිගන්න බයයි. පිලිගත්තත් ඒ ගැන හිතන්න බයයි. මොකද මේ ලෝකෙදිම කොන කපපු එකේ ඒ ලෝකෙදි බෙල්ලම කැපුවොත්....

    සහතික ඇත්ත
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    රත්තරං;13495770 said:
    ඔන්න ඊට පස්සේ වෙන එක්කෙනෙක් ආවා යූටියුබ් වීඩියෝ ටිකකුත් උස්සන්.. හැබැයි අර සෝමාලි හිගන්නගේ කතාවක් ඒ අතර නෑ..

    ඔන්න ඒකටත් උත්තර දුන්නා

    ඒ පාර මෙහෙම උත්තරයක් ලැබුනා

    ඌ ඔලුවක් තියෙන එකෙක්.. ඌ යමක් තේරුම් අරන් ඒ පාර ටිකක් බුරුල් පාරකට ආවා. ඒත් දැන් ඒ තේරුම් ගත්ත ඒවයින් වැඩක් නැතුව ඇති.. මොකෝ සිකුරාදාවල් 4ක් 5ක් පහු උනානේ. දැන් ආයෙම බ්‍රේන් වොශ් කරලයි ඇත්තේ

    ඔන්න ඒකටත් උත්තර දුන්නා

    ඊට පස්සේ කව්රුවත් පලාතෙවත් ආවේ නෑ..

    ඒවා යට යනකන් ඉදන් ආයෙම ආයෙම අහනවා
    එක අතකින් සාදාරනයි.. පොඩි කාලේ ඉදන් අම්මා තාත්තා යටතේ කුඩා ඒ වගෙම එකම රාමුවක ඉදන් දෙයියෙක්ට බයකරලා ගෝත්‍රික මැනුවල් එකක් ඔලුවට දාපු උන් ඒ රාමුවෙන් එලියට ඇවිත් සමාජේ දකිනකොට තමන්ගේ හර්දය සාක්ශිය එක්කම අව්ලක් එනවා. සත්යය දකිනවා. ඒත් ඒ එක්කම අර පොඩිකාලේ පටන් හිතේ හදපු පිලිකාව තමන්ගේ බුද්දිය යට කරනවා, ඒත් දෙයියට තියෙන බය නිසා අඩුමගානේ ඊට විරුද්දව හිතන්නවත් බයයි.. ඒ නිසා ඒ පීඩනය පිටකරගන්න මේ වගේ නැවත නැවත කියලවත් වෙනසක් බලාපොරොත්තු වෙනවා

    ඔන්න ඕකයි භක්තිය වැඩිකරලා බුද්දිය මොටකල 7වෙනි සියවසේ මානසිකත්වය.....
    කවදාවත් ගොඩ ඒමක් නෑ... මොන සත්ය තේරුම් ගත්තත් සිකුරාදා පහු උන ගමන් ආයෙම 7 වෙනි සියවසට යනවා... පොතේ තිබ්බනම් පඩෙත් මල් සුවද වෙනවා... ලොක්ක ඇරිය එකෙක්නම් තවත් සුවද වෙනවා... සමන්පිච්ච මලකටත් වඩා සුවදවත් වෙනවා... ඔන්න ඕකටයි බ්‍රේන් වොශ් කරනවා කියන්නේ...

    ඔන්න ඕකයි ත්‍රෙඩ් දෙකක් දාලත් ඔබතුමන්ලට ඔබතුමන්ලගේ ස්වයන් වින්දනේ කරගන්න ඉඩ දීලා අපි හිටියේ. උත්තර දුන්නා කියලා වැඩක් නැති නිසා.. ඒ නිසා බොරුවට කෝ සින්හයෝ කියලා අහලා චා උනා වගේ කෑ ගහන්න එපා.. ඉස්සෙල්ලා නෝන්ඩි උනා වගේ සිංහයෝ පිටිපස්සෙම ඉන්නවා
    පට්ට මචන් .උබ බයික් ගැන වගේම බුදුදහම ගැනත් හොදට දන්නවාවගේ :yes::yes:

    රේප් +
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    හරියටම මේවා දැනගෙන කියපන් මචන්...ටිකක් විතරක් දැනගෙන මේ වගේ ගොන් පාට් දාන්න එපා...ගොන් පාට් දාන්න ඕනි නම් ගෙදර කාව හරි අල්ල ගනින් එලකිරියේ කොල්ලන්ට පව් සිද්ද කරන්නේ නැතිව....:no::no:

    Ko ithin puluwan nam mewate uthare deepan.....anith eka budun wahanse kiyala thiyanewa thaman palaweni buduth nemi awasane buduth nemi kiyala...anika Buddagame minisa jiwath wiya yuthu akareya sampurneyan pahadili kerela nane...penwala deelath naa....

    Ananda asked, 'Who shall teach us when thou art gone?'

    Buddha replied, 'I am not the first Buddha that came upon the earth, nor shall I be the last. In time another Budda will arise in the world, a holy one, a supremely enlightened one, endowed with wisdom in conduct, auspicious, an incomparable leader of men, a master of angels and mortals. He will reveal to you the SAME eternal truths I have taught upon you. His disciples will number many thousands while mine number many hundreds'
    Ananda asked, 'And how will we come to know him?'
    Buddha answered, 'He will be known as MAITREYA'
    [Gospel of Buddha, Carusp 217]

    http://www.islamawareness.net/Buddhism/buddhist.html

    thmange agame nodane thawath agemekate apahase kerande epa.....mokade oya godak kagane Boudeyo kiyagane katiye thamange amgame dane Pansil pade 5 witharai....Anunge agame hoyane kaleye thamange agame igane gane eka hondai
    :))
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඇඩෙනවා තනි ඇහට.. පට්ට ටෝක් එක. අන්තවාදී හම්බයන්ට මෙව තෙරෙන්නෙ නෑ
     
    Last edited: