උත්තර නැතිව, කියා ගන්න දෙයක් නැතිව, අසරණව ඇඹරෙමින්, මෝඩ කතා කියන "උඹ-බොලං" ගාමින් මල පැන විකාර කියන anamnlmslmn ගේ අවධානය පිණිසයි.![]()
පැහැදිලි ප්‍රශ්නයක් නගල අහල තියෙන්නේ ආගමික සාස්තෲ වරයෙක්, ආගමක නායකයෙක් කියාගන්න පුද්ගලයෙක්, දෙයියන්ගේ ආගම ගෙන ආවා යැයි කියාගන්න පුද්ගලයෙක්, මිනිසෙක් වශයෙන් පෙන්විය යුතු අවම විනය, හික්මීම වත් මේ ම්ලේච්ඡ, නොමිනිස්, තිරිසනුන්වත් නොකරන ක්‍රියාව මගින් නොපෙන්වා ඇත්ද යන්නයි!
කරුණා කරල බල්ලොයි, කාර් ගැනයි විහිලු කියවන්නේ නැතිව සංගත පිලිතුරක් දෙන්න. "ලින්ක් එක මෙන්න" "මස් කට්ට මෙන්න" කිව්ව කියලා ඒක උත්තරයක් වෙන්නේ නැහැ නොවැ! ඔබ කර ඇත්තේ පිලිතුරු නැතිවූ විට හතර වටේට සරම උස්සා පෙන්වීම වැනි ක්‍රියාවකි.
මෙවැනි අපචාරී පාදඩ ක්‍රියාවක් දෙවියෝ කී නිසා කලා කිව්වත් සාධාරණීකරනය කල නොහැකි අශිෂ්ට ක්‍රියාවකි. වෙන්නේ දෙවියාත් සාතන් බවට පත්වීමය.
අප තවමත් පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමු. උත්තර නැත්තනම් බොරු ලින්ක් පෙන්නා බියසුල්ලෙක් මෙන් පැන නොයන්න. මහත්මයෙක් මෙන් ඔබට මේ ක්‍රියාව සාදරනීකරනය කල නොහැකි බව පිලිගන්න
ඔය ශිෂ්ඨ ඕගොල්ලො තමයි අතින් පයින් බොරු ගොඩකුත් දාල ඕක වමනෙ ගොඩක් කරල තියෙන්නෙ. ඕක කොහොමත් පරණ සින්දුවක්. ඔය සින්දුව උඩුබුරපු කට්ටිය ගොඩක් හිටිය. ඒගොල්ලො කාලෙත් එක්ක එකින් එක මැරිල ගිය එකයි වුනෙ. ඉස්ලාමයට නම් මොකුත් හානියක් වුන්නෑ. මේ වගේ සින්දුවෙන් වෙන්නෙ ඉස්ලාමයට publicity එකක් ලැබෙන එකයි. මෙහෙම දේවල් තියන ආගමක් කොහොමද ලෝකයේ වේගයෙන්ම පැතිරෙන ආගම වෙන්නෙ කියන පුදුමෙ නිසාම ඇත්ත හොයන්න ගන්නවා.
එනිසා මේ සින්දුව කියන කට්ටිය ගැන අපි බලන්නෙ, යන වාහනයක් පිටිපස්සෙන් බුරමින් එලවාගෙන එන බල්ලෙක් ලෙසයි. ඒ බල්ල බුරන එක ටිකකින් නවතිනව. අපි වාහනය නවත්වල බල්ලට ගල් ගහන්න ගියොත් අපේ ගමන පරක්කු වෙනවා. වැඩිම වුනොත් කරන්නෙ පරන මස් කට්ටක් බල්ලට වීසි කරන එක. එවගෙ link එකක් මම කලින් ඔබලට විසි කලා. කැමතිනම් එය කියවල බුරන්නෙ මොකටද කියල දැනගන්න. නැතිනම් බුරමින්ම සිටින්න. ඔබේ කැමත්තක්.
මචන් ස්ලාමය තමයි ලෝකේ වේගයෙන්ම පැතිරෙන අගම එක ඉට්තින් අහන්න දෙයක්ද? උඹලට කොහෙද බල්ලන්ට ගල් ගහන්න වෙලාවක්......උඹලට ගෙදර තියාගෙන ඉන්න අගම ප්‍රචාරය කරන මැෂින් ටික ඔපරේට් කරලා.....උරු පැටව් හදලා පතුරවන්න ඕනිනේ.....උඹ කිඋව හරි මචන්.....වේගයෙන්ම පැතිරෙන අගමැ......lol


ඔන්න ඕකයි භක්තිය වැඩිකරලා බුද්දිය මොටකල 7වෙනි සියවසේ මානසිකත්වය.....
කවදාවත් ගොඩ ඒමක් නෑ... මොන සත්‍ය තේරුම් ගත්තත් සිකුරාදා පහු උන ගමන් ආයෙම 7 වෙනි සියවසට යනවා... පොතේ තිබ්බනම් පඩෙත් මල් සුවද වෙනවා... ලොක්ක ඇරිය එකෙක්නම් තවත් සුවද වෙනවා... සමන්පිච්ච මලකටත් වඩා සුවදවත් වෙනවා... ඔන්න ඕකටයි බ්‍රේන් වොශ් කරනවා කියන්නේ...




ඕකුන්ට මොළයක් තියෙනවනම් ඉස්සෙලාම කල්පණාකරන්න ඕන උන්ගේ මැවුම්කාරයා මෙච්චර ලස්සන ලෝකයක් තියෙද්දී මුන්ටිකව කාන්තාරයක් මැද්දේ ඔටුහුජ්ජා බිබී ඉන්න සෙට්කළේ ඇයි කියල...

