අවාධානයයි යැකි තරම් ප්‍රසිද්ධියක් ලබාදෙ&

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
අවාධානයයි යැකි තරම් ප්‍රසිද්ධියක් ලබාදෙ&

------------------------------​----------------------
පොලොන්නරුව කදුරුවෙල මානික්කම්පට්ටිය මුස්ලිම් ගම්මානය මධ්‍යයේ ඉපැරණි චෛතියක් මතු වී ඇත.
මෙය පුරා විද්‍යා දෙපාර්තුව මැදිහත් වී මෙහි ඇති නිදන් වස්තු ඉවත් කිරීමට කටයුතු කරමින් ඇත.
මුස්ලිම් ගම්මානයක් මැද පිහිටා ඇති නිසා මෙම චෙත්‍ය නැවත පිරිසකර කිරීමට රජයට කොන්දක් නැති තත්වයක් පවතී..
පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ තොරතුරු අනුව මෙම දුටු ගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද්දක් බව පැවසේ..
රටක ඇති පෞඩත්වය හා අභිමාණයක් ඇති පුරවැසියන් හැටියට ඔබගේ යුතුකම වන්නේ මෙයට හැකි තරම් පසිද්ධියක් ලබා දී සිංහල බෞද්ධ ජනතාව අවදිකර මෙය රැක ගැනීමට කටයුතු කිරීමයි

:no::no::no::no::no:
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    kohenda meka dekke.... source eka dapan

    mehema detak tiyenam ekata monawa hari karanna one. hebei eththa wenna one
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මෙවැන්නක් මෙතන පලකලාට අප කිහිප දෙනෙක් අතර ප්‍රසිද්ධියක් හැරැනකොට ඉන් එහා යමක් වෙයිද? හැමෝම වගේ ඇවිල්ල කෑගහලා, නොයෙක් අදහස් ප්‍රකාශ කරයි. තව ඕනැනම් එල එල කියලා යයි.

    ඔය ටික බුද්ධශාසන අමාත්‍යාශයට ලිඛිතව දැනුම් දුන්නොත් යමක් ප්‍රයෝගිකව වෙයි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: Ayeshlive

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    thawa tika dawasakin okath flat kala kiyai. ekko hambayo natham api. hamadama ba. deken ekak karanna one :angry:
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    ------------------------------​----------------------
    පොලොන්නරුව කදුරුවෙල මානික්කම්පට්ටිය මුස්ලිම් ගම්මානය මධ්‍යයේ ඉපැරණි චෛතියක් මතු වී ඇත.
    මෙය පුරා විද්‍යා දෙපාර්තුව මැදිහත් වී මෙහි ඇති නිදන් වස්තු ඉවත් කිරීමට කටයුතු කරමින් ඇත.
    මුස්ලිම් ගම්මානයක් මැද පිහිටා ඇති නිසා මෙම චෙත්‍ය නැවත පිරිසකර කිරීමට රජයට කොන්දක් නැති තත්වයක් පවතී..
    පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ තොරතුරු අනුව මෙම දුටු ගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද්දක් බව පැවසේ..
    රටක ඇති පෞඩත්වය හා අභිමාණයක් ඇති පුරවැසියන් හැටියට ඔබගේ යුතුකම වන්නේ මෙයට හැකි තරම් පසිද්ධියක් ලබා දී සිංහල බෞද්ධ ජනතාව අවදිකර මෙය රැක ගැනීමට කටයුතු කිරීමයි

    :no::no::no::no::no:

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මෙවැන්නක් මෙතන පලකලාට අප කිහිප දෙනෙක් අතර ප්‍රසිද්ධියක් හැරැනකොට ඉන් එහා යමක් වෙයිද? හැමෝම වගේ ඇවිල්ල කෑගහලා, නොයෙක් අදහස් ප්‍රකාශ කරයි. තව ඕනැනම් එල එල කියලා යයි.

    ඔය ටික බුද්ධශාසන අමාත්‍යාශයට ලිඛිතව දැනුම් දුන්නොත් යමක් ප්‍රයෝගිකව වෙයි කියලා හිතෙනවා

    Apo Buddha shaashana amathyanshe inne Kashiyan Prabuddha kiyana hora, Okata kiyala wedak ne, Oka karanne budu dhahama winaasha karana eka.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේක නම් බොරු වගේ :no:

    දුටු ගැමුණු රජතුමා රජ කලේ අනුරාධපුර ඉඳලා. (ක්‍රි. පූ. 161-137) පොලොන්නරුව අගනුවර උනේ දුටුගැමුණු රජතුමාගෙන් සෑහෙන්න කාලෙකට පස්සෙ. (ක්‍රි.ව. 1070) (මම වැරදි නම් කියන්න )

    අගනුවරෙන් 100 km විතර දුරින් තියෙන ඒ රජතුමාගෙ කාලෙ ඒ තරම් වැදගත්කමක් නැති ප්‍රදේශයක චෛත්‍යක් ගහයි කියල හිතන්න බොහොම අමාරුයි. :yes:

    මේක මිනිස්සුන්ව අවුස්සන්න දාපු එකක් කියලයි මටනම් පේන්නෙ. :growl: දුටුගැමුණු රජ්ජුරුවන්ව ඇදලා අරන් තියෙන්නෙ මිනිස්සුන්ට වැඩියෙන් කේන්ති අවුස්සන්න.
     
    • Like
    Reactions: EPCO

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙවැන්නක් මෙතන පලකලාට අප කිහිප දෙනෙක් අතර ප්‍රසිද්ධියක් හැරැනකොට ඉන් එහා යමක් වෙයිද? හැමෝම වගේ ඇවිල්ල කෑගහලා, නොයෙක් අදහස් ප්‍රකාශ කරයි. තව ඕනැනම් එල එල කියලා යයි.

    ඔය ටික බුද්ධශාසන අමාත්‍යාශයට ලිඛිතව දැනුම් දුන්නොත් යමක් ප්‍රයෝගිකව වෙයි කියලා හිතෙනවා
    :no:මොකුත් වෙන්නේ නෑ. එකේ ලේකම් තුමත් අන්‍ය ආගමිකයෙක්.:(:(
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    ------------------------------​----------------------
    පොලොන්නරුව කදුරුවෙල මානික්කම්පට්ටිය මුස්ලිම් ගම්මානය මධ්‍යයේ ඉපැරණි චෛතියක් මතු වී ඇත.
    මෙය පුරා විද්‍යා දෙපාර්තුව මැදිහත් වී මෙහි ඇති නිදන් වස්තු ඉවත් කිරීමට කටයුතු කරමින් ඇත.
    මුස්ලිම් ගම්මානයක් මැද පිහිටා ඇති නිසා මෙම චෙත්‍ය නැවත පිරිසකර කිරීමට රජයට කොන්දක් නැති තත්වයක් පවතී..
    පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ තොරතුරු අනුව මෙම දුටු ගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද්දක් බව පැවසේ..
    රටක ඇති පෞඩත්වය හා අභිමාණයක් ඇති පුරවැසියන් හැටියට ඔබගේ යුතුකම වන්නේ මෙයට හැකි තරම් පසිද්ධියක් ලබා දී සිංහල බෞද්ධ ජනතාව අවදිකර මෙය රැක ගැනීමට කටයුතු කිරීමයි

    :no::no::no::no::no:
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මේක නම් බොරු වගේ :no:

    දුටු ගැමුණු රජතුමා රජ කලේ අනුරාධපුර ඉඳලා. (ක්‍රි. පූ. 161-137) පොලොන්නරුව අගනුවර උනේ දුටුගැමුණු රජතුමාගෙන් සෑහෙන්න කාලෙකට පස්සෙ. (ක්‍රි.ව. 1070) (මම වැරදි නම් කියන්න )

    අගනුවරෙන් 100 km විතර දුරින් තියෙන ඒ රජතුමාගෙ කාලෙ ඒ තරම් වැදගත්කමක් නැති ප්‍රදේශයක චෛත්‍යක් ගහයි කියල හිතන්න බොහොම අමාරුයි. :yes:

    මේක මිනිස්සුන්ව අවුස්සන්න දාපු එකක් කියලයි මටනම් පේන්නෙ. :growl: දුටුගැමුණු රජ්ජුරුවන්ව ඇදලා අරන් තියෙන්නෙ මිනිස්සුන්ට වැඩියෙන් කේන්ති අවුස්සන්න.

    haffoii.. ekath ehemada.. confirm nethi ewa dala agam prashan athikaranna epa banz..
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    haffoii.. ekath ehemada.. confirm nethi ewa dala agam prashan athikaranna epa banz..
    tom kiyana eka kohomath kona nathi ekek machan.ekale shenl kiyana eka konaka palainta wiruddawa dana thread walata mu comment karanne kona nathi unta support karala eken thamai mamath denagaththe mutath kona ahimi ekek kiyala:lol::lol::lol: