මුල්ම දේ ඕක සත්තුන්ගේ කාලේ .එක නිසා පරිස්සමින් පලයන්.දෙහෙන්කනද ,උඩ මාලිබොඩ ,අනික් ප්රසිද්ද නැති පාරවල් void කරපන්. සීතලයි හොදටම.ඒවාට ලෑස්ති වෙයන්.උදේම නැගපන් .රැ ඇවිදින්න තියාගන්න එපා.උබ ඔච්චර හිතන එකේ hatton පාරේ පලයන්.army,navy ඉන්නවා.බය වෙන්න දෙයක් නැ.වෙන ඉතින් උයන්න එහෙම දර අඩුයි . එක්කෝ වැස්ස එක්කෝ පින්න.ඒ නිසා එකටත් පිලියමක් දාගනින්.කන්න බොන්න carbs වැඩි කෑම ගනින්.තව chocalete එහෙම.තව තුවාලයක් ,කරදරයක් උනොත් ඕනි බඩු ටිකක්.නිදාගන්න ,සීතලට ඇදුමක්.වැඩිය හිතන්න එපා.ගිහින් වරෙන්.හැබැයි හැමවෙලම රිසක් එක තියෙනවා. ෆ්ලෑෂ් floods ,සත්තුන්ගේ ප්රහාර,නාය යන්න,හුලග,ගස් කඩන් වැටෙන්න ඉඩ තියෙනවා.ඕවයින් එකක්වත් නොවුනත් ලෑස්ති වෙලා පලයන්.සෙට් එකක් යනවනම් උන් ගැන දැනගෙන පලයන්.ඕවයේ අතල් දන්නේ නැති, දරාගන්න බැරි උන් අරන් යන්න එපා.team එකම අමාරුවේ.