අවාරයට සිරීපාදෙ යන්න හුගක් අය ආසයි..
යන්න කැමැති අය යන්නම ඕන නම් මේ ටික කියවන්න
1. අනිවා පේ වෙලා යන්න..
2. Hatton පැත්තෙන් යන්න..

(අනිත් කැලෑ පාරවල් වලට වඩා risk එක අඩුයි..) කැලෑ පාරවල්ද දන්නා අය ඉන්නවා නම් අවුලක් නෑ
3. මත් වෙන ජාති අරන් යන්න එපා.. පොලිසිය එහෙම check කිරිල්ලක් දැකලම නෑ.. සමහර වෙලාවට බල්ලෙකුත් ඉන්නවලු ඉව කරලා අල්ලන්න (අරන් ගිහින් හුගක් අය අහුවෙලා දුක් විදිනවා අපිත් දැක්කා.. sorryම තමයි නඩු..


)
4. සමහර තැන වල පඩි හදනවා.. Army, Navy කොල්ලෝ තමයි මේවා හදන්නේ.. පුළුවන් නම් සප් එකක් දෙන්න..

5. අපිට නම් හුගාක් tourist ලා හම්බුනා..

එ අය පාන්දර කරුණා කරලා ඉර සේවය බලලම තමයි බහින්නේ.. එ අයට කරදර කරන්නෙපා.. කතා කරන්න බය නම් good morning වත් කියන්න.. එතකොට තමයි ආයිත් මෙහෙට එන්නේ.. වැටිලා තියෙන Tourism එක වත් ගොඩ ගන්න බලමු..
6. මතක ඇතුව ගෙනියන හැමදෙයක්ම අරන් එන්න.. අවාරේ කියල නෑ ගොඩක් කුණු තියෙනවා.. පුළුවන් නම් බැග් එකක් අරන් ගිහින් ටික ටික හරි පහලට ගෙනත් තියන්න.. එක තමයි අපිට කරන්න පුළුවන් වටිනා දෙයක්..
7. කඩවල් නම් වහලා ඕන කරන ඒවා ඔක්කොම අරන් යන්න.. එහෙන් මෙහෙන් එකක් දෙකක් තියෙනවා. එකත් sure නෑ..
8. අනිවා touch එකක් අරන් යන්න පාරේ light නෑ.. rain court එකක් අරන් යන්න..
9. වැස්සට ඔරොත්තු දෙන බැග්.. පට්ට සිතලයි ඒවාට ඕන කරන ඒවා ඔක්කොම අරන් යන්න. ඕනම කරන ටික බැග් එකට දාගන්න.. වැඩිපුර මොනාහරි තියෙනවනම් ගෙයක් හරි කඩයක් හරි කතා කරලා දිල යන්න.. බොරුවට බර උස්සන් යන්න ඕනේ නෑනේ..
10. Please, සත්තු වගේ හැසිරිලා අවාරේ යන ගමනත් නැති කරන්නෙපා..
සුමන සමන් දෙවි පිහිටයි!

කාට හරි වදගත් උනා නම්
මෙතන කොටන්න..