අවාරේ සිරිපා කරුණාව ගැන විස්‌තරයක් 🙏🙏

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අවාරයට සිරීපාදෙ යන්න හුගක් අය ආසයි..

    යන්න කැමැති අය යන්නම ඕන නම් මේ ටික කියවන්න
    1. අනිවා පේ වෙලා යන්න.. :yes:

    2. Hatton පැත්තෙන් යන්න..;) (අනිත් කැලෑ පාරවල් වලට වඩා risk එක අඩුයි..) කැලෑ පාරවල්ද දන්නා අය ඉන්නවා නම් අවුලක් නෑ

    3. මත් වෙන ජාති අරන් යන්න එපා.. පොලිසිය එහෙම check කිරිල්ලක් දැකලම නෑ.. සමහර වෙලාවට බල්ලෙකුත් ඉන්නවලු ඉව කරලා අල්ලන්න (අරන් ගිහින් හුගක් අය අහුවෙලා දුක් විදිනවා අපිත් දැක්කා.. sorryම තමයි නඩු..:yes::yes:)

    4. සමහර තැන වල පඩි හදනවා.. Army, Navy කොල්ලෝ තමයි මේවා හදන්නේ.. පුළුවන් නම් සප් එකක් දෙන්න..:yes::yes:

    5. අපිට නම් හුගාක් tourist ලා හම්බුනා..;) එ අය පාන්දර කරුණා කරලා ඉර සේවය බලලම තමයි බහින්නේ.. එ අයට කරදර කරන්නෙපා.. කතා කරන්න බය නම් good morning වත් කියන්න.. එතකොට තමයි ආයිත් මෙහෙට එන්නේ.. වැටිලා තියෙන Tourism එක වත් ගොඩ ගන්න බලමු..

    6. මතක ඇතුව ගෙනියන හැමදෙයක්ම අරන් එන්න.. අවාරේ කියල නෑ ගොඩක් කුණු තියෙනවා.. පුළුවන් නම් බැග් එකක් අරන් ගිහින් ටික ටික හරි පහලට ගෙනත් තියන්න.. එක තමයි අපිට කරන්න පුළුවන් වටිනා දෙයක්..

    7. කඩවල් නම් වහලා ඕන කරන ඒවා ඔක්කොම අරන් යන්න.. එහෙන් මෙහෙන් එකක් දෙකක් තියෙනවා. එකත් sure නෑ..

    8. අනිවා touch එකක් අරන් යන්න පාරේ light නෑ.. rain court එකක් අරන් යන්න..

    9. වැස්සට ඔරොත්තු දෙන බැග්.. පට්ට සිතලයි ඒවාට ඕන කරන ඒවා ඔක්කොම අරන් යන්න. ඕනම කරන ටික බැග් එකට දාගන්න.. වැඩිපුර මොනාහරි තියෙනවනම් ගෙයක් හරි කඩයක් හරි කතා කරලා දිල යන්න.. බොරුවට බර උස්සන් යන්න ඕනේ නෑනේ..

    10. Please, සත්තු වගේ හැසිරිලා අවාරේ යන ගමනත් නැති කරන්නෙපා..

    සුමන සමන් දෙවි පිහිටයි!🙏🙏

    කාට හරි වදගත් උනා නම් මෙතන කොටන්න..

    ඔක්කොම හරි පේ වෙන සීන් එකනම් නිකන් මිත්යදුස්ටික අදහසක් වීතරයි මමත් ගිහින් තියනවා ..උදේ ඉදන් හොද BBQ එකක් දාල funඑකක් දාල හවස නැග්ග ..(නගින්මන කලින් මද්‍රව්‍ය ගනිමනම් අනුමත කරන්නේ නැ මොකද අවදානම් ගමනක් නිසා ) ඔය ගමනට ශක්තිය ඕනේ ඒ හින්ඳ හොදට ප්‍රෝටීන් අඩන්ගු මස් වර්ග කලා යන්න පිස්සෙක් වෙන්නේ නැතුව ..ඔයන සුද්දෝත් පෙ වෙලවෙන්න ඇති යන්නේ ,,
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    ඔක්කොම හරි පේ වෙන සීන් එකනම් නිකන් මිත්යදුස්ටික අදහසක් වීතරයි මමත් ගිහින් තියනවා ..උදේ ඉදන් හොද BBQ එකක් දාල funඑකක් දාල හවස නැග්ග ..(නගින්මන කලින් මද්‍රව්‍ය ගනිමනම් අනුමත කරන්නේ නැ මොකද අවදානම් ගමනක් නිසා ) ඔය ගමනට ශක්තිය ඕනේ ඒ හින්ඳ හොදට ප්‍රෝටීන් අඩන්ගු මස් වර්ග කලා යන්න පිස්සෙක් වෙන්නේ නැතුව ..ඔයන සුද්දෝත් පෙ වෙලවෙන්න ඇති යන්නේ ,,

    R u a Buddhist Bro?
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔක්කොම හරි පේ වෙන සීන් එකනම් නිකන් මිත්යදුස්ටික අදහසක් වීතරයි මමත් ගිහින් තියනවා ..උදේ ඉදන් හොද BBQ එකක් දාල funඑකක් දාල හවස නැග්ග ..(නගින්මන කලින් මද්‍රව්‍ය ගනිමනම් අනුමත කරන්නේ නැ මොකද අවදානම් ගමනක් නිසා ) ඔය ගමනට ශක්තිය ඕනේ ඒ හින්ඳ හොදට ප්‍රෝටීන් අඩන්ගු මස් වර්ග කලා යන්න පිස්සෙක් වෙන්නේ නැතුව ..ඔයන සුද්දෝත් පෙ වෙලවෙන්න ඇති යන්නේ ,,

    ඇයි මස් වර්ග කැවේ නැත්තම් නගින්න බැරිද?
    ඒක එක එක්කෙනෙගේ කැමත්ත බන්...