අවාරේ සිරිපා කරුණාව ගැන විස්‌තරයක් 🙏🙏

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Good one.

    Sathi dekakata kalin Maskeliyata giya wele Hatton paaren Saama chaithya lagata wenakam gihin awa, udata yanna hithagena nemeyi nagge
    Habayi kattiya nathi nisa maara niskalanka kamak tiyenne
     

    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    Good one.

    Sathi dekakata kalin Maskeliyata giya wele Hatton paaren Saama chaithya lagata wenakam gihin awa, udata yanna hithagena nemeyi nagge
    Habayi kattiya nathi nisa maara niskalanka kamak tiyenne

    Aparade machan yanna thibbe..
    marama niskalankai bn.. patta..:yes:
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,494
    891
    113
    api deparak palabaddalinui erathnenui giya bn/ patta.. aula giye ra kema deparama meeyo kawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    රත්නපුරෙන් නැගලා හැටන් වලින් බැස්සා. ලොකු ට්‍රිප් එකක් යන්න ලැස්ති වෙලා දවස් 3ක. හෝටන් ප්ලේස් , ඔහිය , දෙමෝදර . කැම්ප් අරන් නැග්ගේ. දවල් 12 ඉදලා මොර සුරන වැස්සේ ටොප් එකට නැග්ගේ 12 රැ . මට මලුව දකිද්දි ඇඩුනා බන් කැම්ප් එකේ බරටයි කාපු කට්ටට. යාලුවො 2. බල්ලො 2 මගින් සෙට් උනා. වෙන එකෙක් නැ. ගෙදරා ආවම හිතුනේ මොනා හරි උනානම් ඩෙඩ් තමා
     
    • Wow
    Reactions: skylander