** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    machan ubla kawadda meka giye mam dan ine udamaliboda tama dehiowitin yana ekata wadj lesi kuruwitin yana eka kuruwitin erathnata gihin ethanin malibodata 15km tiyne godak durata carpet para tiyne

    මම හිතන විදිහට ඔය ඔය කියන්නේ අර අලුතෙන් සිමෙන්ට් ගඩොල් අල්ලලා හදපු පර වෙන්න ඕනේ . එකේ ආවම මාලිබොඩ පාරට වැටෙනවා. මෙන්න මේ ෆොටෝ එක ළඟ තියන හරියේ තුන්මන් හන්දියට තමා වැටෙන්නේ
    DSCN1088-001.jpg

    එතන ඉඳන් ඔය ෆොටෝ එකේ තියන පාරේ යන්න ඕනේ (එහෙම නේ?). අවුල තියෙන්නේ මචන් ඔය ෆොටෝ එකෙන් එහා ටික. අපිට සමහර තැන්වලදී බැහැල ත්‍රිවිල් එක තල්ලුකරන්නත් උනා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    කුරුවිට-එරත්න පාරට වඩා දුර ? ඊට වඩා ලස්සන ?

    මේකේ මචන් 8km විතර ගණ කැලේ මැද්දෙන් යන්න ඕනේ (ඊට පස්සේ තවත් 4 km යන්න ඕනේ කුරුවිට පාරෙත් ) . මේකත් ගිහින් වැටෙන්නේ කුරුවිට පාරේ මැදට. හරියටම කිව්වොත් හැරමිටිපාන අමබලමට 1 km විතර පහලින්. මේක කුරුවිට පාරට වඩා අමාරුයි ඒ වගේම සෙනග යන්නේ නැති තරම්. වරේ පටන් ගත්තම ගමේ මිනිස්සු එකතුවෙලා ශ්‍රමදානයක් දල පාර කපනවා කුරුවිටට පාර හම්බෙන තැනට එනකම් ඊට පස්සේ කලාතුරකින් තමා දෙතුන් දෙනෙක් ගියොත් වාරෙටත්, අවාරෙට නම් යන්නෙම නැති තරම්.අලි යන පාරවල් හැමතනම නිසා හරි පාර අඳුරගන්න සමහර තැන්වලදී අපහසු වෙනවා. ඉන්ටනෙට් එකේ තියන ට්‍රිප් රිපෝට් කියෙව්වොත් පෙනේවි මේ පාරේ ගිය සමහරුන්ට පාර වැරදිලා රැ කැලේ ඉන්න වුන වෙලාවල් ගැන හෙම. මේ ඔක්කොම සැලකුවම මේ පාර කුරුවිටට සාපේක්ෂව ගොඩක් අමාරු පාරක් . අනිත් පාරවල් වල අවාරේ ගිහින් පුරුද්දක් නැත්නම් මේ පාරේ අවාරේ යන එක ටිකක් අවදානම්. කුරුවිට පාර වගේම ලස්සන කැලෑවක් මැදින් තම මුල් 7km යන්න ඕනේ. ට්‍රේල් එක පටන්ගන්න තැනම තියන පන්දෙනිය ඇළ නාන්න හෙම නියම තැන (වහින වෙලාවට නම් අනතුරුදායකයි )
     
    Last edited:
    • Like
    Reactions: chamarams

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම හිතන විදිහට ඔය ඔය කියන්නේ අර අලුතෙන් සිමෙන්ට් ගඩොල් අල්ලලා හදපු පර වෙන්න ඕනේ . එකේ ආවම මාලිබොඩ පාරට වැටෙනවා. මෙන්න මේ ෆොටෝ එක ළඟ තියන හරියේ තුන්මන් හන්දියට තමා වැටෙන්නේ
    DSCN1088-001.jpg

    එතන ඉඳන් ඔය ෆොටෝ එකේ තියන පාරේ යන්න ඕනේ (එහෙම නේ?). අවුල තියෙන්නේ මචන් ඔය ෆොටෝ එකෙන් එහා ටික. අපිට සමහර තැන්වලදී බැහැල ත්‍රිවිල් එක තල්ලුකරන්නත් උනා

    ow bun para cha than tiynwa api yana piaggo threewheel nam ona galaka ynwa bun tama nam tallu krana wela na
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ow bun para cha than tiynwa api yana piaggo threewheel nam ona galaka ynwa bun tama nam tallu krana wela na

    අර සාමාන්‍ය ත්‍රිවිල් එකක මචන් ගියේ එකෙත් සතපහ කට්ට කියන එක කැඩිලා රෝදේ කැරකෙන්නතිව ගියා.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    thanks

    මේකේ මචන් 8km විතර ගණ කැලේ මැද්දෙන් යන්න ඕනේ (ඊට පස්සේ තවත් 4 km යන්න ඕනේ කුරුවිට පාරෙත් ) . මේකත් ගිහින් වැටෙන්නේ කුරුවිට පාරේ මැදට. හරියටම කිව්වොත් හැරමිටිපාන අමබලමට 1 km විතර පහලින්. මේක කුරුවිට පාරට වඩා අමාරුයි ඒ වගේම සෙනග යන්නේ නැති තරම්. වරේ පටන් ගත්තම ගමේ මිනිස්සු එකතුවෙලා ශ්‍රමදානයක් දල පාර කපනවා කුරුවිටට පාර හම්බෙන තැනට එනකම් ඊට පස්සේ කලාතුරකින් තමා දෙතුන් දෙනෙක් ගියොත් වාරෙටත්, අවාරෙට නම් යන්නෙම නැති තරම්.අලි යන පාරවල් හැමතනම නිසා හරි පාර අඳුරගන්න සමහර තැන්වලදී අපහසු වෙනවා. ඉන්ටනෙට් එකේ තියන ට්‍රිප් රිපෝට් කියෙව්වොත් පෙනේවි මේ පාරේ ගිය සමහරුන්ට පාර වැරදිලා රැ කැලේ ඉන්න වුන වෙලාවල් ගැන හෙම. මේ ඔක්කොම සැලකුවම මේ පාර කුරුවිටට සාපේක්ෂව ගොඩක් අමාරු පාරක් . අනිත් පාරවල් වල අවාරේ ගිහින් පුරුද්දක් නැත්නම් මේ පාරේ අවාරේ යන එක ටිකක් අවදානම්. කුරුවිට පාර වගේම ලස්සන කැලෑවක් මැදින් තම මුල් 7km යන්න ඕනේ. ට්‍රේල් එක පටන්ගන්න තැනම තියන පන්දෙනිය ඇළ නාන්න හෙම නියම තැන (වහින වෙලාවට නම් අනතුරුදායකයි )

    thanks rep 5+
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අර සාමාන්‍ය ත්‍රිවිල් එකක මචන් ගියේ එකෙත් සතපහ කට්ට කියන එක කැඩිලා රෝදේ කැරකෙන්නතිව ගියා.

    apoy bun mehedi threewheel 1ka kaduna kiyne itin anatay tama epa wenwa ubla diwaguhawata giye nadda bun math heta aniddama yanna ine giyama thread 1k dannamko
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    apoy bun mehedi threewheel 1ka kaduna kiyne itin anatay tama epa wenwa ubla diwaguhawata giye nadda bun math heta aniddama yanna ine giyama thread 1k dannamko

    දෙතුන් පාරක් ගිහින් තියේ. දැන් මාස දෙකකට කලින් වගේ ගියාම නම් ඉස්සරවගේ ලස්සනක් තිබ්බේ නැ. අර ඕක හොයාගත්ත මුල් කලේ වගේ කැලේ මැද්දෙන් යන්න නැහැ. දිගටම පඩිපෙල් දාල දෙපැත්තේම කඩ පෝලිම් පිටින්.:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මරුනේ බන් උබල
    ඉදල ඉදල මෙහෙම සවාරියක් දැන එකත් පොඩ්ඩක් නිදහසට හොදයි
    පික්ස් ටිකත් මාරු
    එළකිරි එකේ මේ සෙට් එක සෙට් වෙලාම නෑ කියපන් කො