machan ubla kawadda meka giye mam dan ine udamaliboda tama dehiowitin yana ekata wadj lesi kuruwitin yana eka kuruwitin erathnata gihin ethanin malibodata 15km tiyne godak durata carpet para tiyne
කුරුවිට-එරත්න පාරට වඩා දුර ? ඊට වඩා ලස්සන ?
මම හිතන විදිහට ඔය ඔය කියන්නේ අර අලුතෙන් සිමෙන්ට් ගඩොල් අල්ලලා හදපු පර වෙන්න ඕනේ . එකේ ආවම මාලිබොඩ පාරට වැටෙනවා. මෙන්න මේ ෆොටෝ එක ළඟ තියන හරියේ තුන්මන් හන්දියට තමා වැටෙන්නේ
![]()
එතන ඉඳන් ඔය ෆොටෝ එකේ තියන පාරේ යන්න ඕනේ (එහෙම නේ?). අවුල තියෙන්නේ මචන් ඔය ෆොටෝ එකෙන් එහා ටික. අපිට සමහර තැන්වලදී බැහැල ත්‍රිවිල් එක තල්ලුකරන්නත් උනා
ow bun para cha than tiynwa api yana piaggo threewheel nam ona galaka ynwa bun tama nam tallu krana wela na
මේකේ මචන් 8km විතර ගණ කැලේ මැද්දෙන් යන්න ඕනේ (ඊට පස්සේ තවත් 4 km යන්න ඕනේ කුරුවිට පාරෙත් ) . මේකත් ගිහින් වැටෙන්නේ කුරුවිට පාරේ මැදට. හරියටම කිව්වොත් හැරමිටිපාන අමබලමට 1 km විතර පහලින්. මේක කුරුවිට පාරට වඩා අමාරුයි ඒ වගේම සෙනග යන්නේ නැති තරම්. වරේ පටන් ගත්තම ගමේ මිනිස්සු එකතුවෙලා ශ්‍රමදානයක් දල පාර කපනවා කුරුවිටට පාර හම්බෙන තැනට එනකම් ඊට පස්සේ කලාතුරකින් තමා දෙතුන් දෙනෙක් ගියොත් වාරෙටත්, අවාරෙට නම් යන්නෙම නැති තරම්.අලි යන පාරවල් හැමතනම නිසා හරි පාර අඳුරගන්න සමහර තැන්වලදී අපහසු වෙනවා. ඉන්ටනෙට් එකේ තියන ට්‍රිප් රිපෝට් කියෙව්වොත් පෙනේවි මේ පාරේ ගිය සමහරුන්ට පාර වැරදිලා රැ කැලේ ඉන්න වුන වෙලාවල් ගැන හෙම. මේ ඔක්කොම සැලකුවම මේ පාර කුරුවිටට සාපේක්ෂව ගොඩක් අමාරු පාරක් . අනිත් පාරවල් වල අවාරේ ගිහින් පුරුද්දක් නැත්නම් මේ පාරේ අවාරේ යන එක ටිකක් අවදානම්. කුරුවිට පාර වගේම ලස්සන කැලෑවක් මැදින් තම මුල් 7km යන්න ඕනේ. ට්‍රේල් එක පටන්ගන්න තැනම තියන පන්දෙනිය ඇළ නාන්න හෙම නියම තැන (වහින වෙලාවට නම් අනතුරුදායකයි )
අර සාමාන්‍ය ත්‍රිවිල් එකක මචන් ගියේ එකෙත් සතපහ කට්ට කියන එක කැඩිලා රෝදේ කැරකෙන්නතිව ගියා.
apoy bun mehedi threewheel 1ka kaduna kiyne itin anatay tama epa wenwa ubla diwaguhawata giye nadda bun math heta aniddama yanna ine giyama thread 1k dannamko

Maxxa hondeeeeeeeeeeeeeeeeeeeeee Rep+
maxxa machan..very nice..instructions niyameta thiyenawa..asai yanna oya wage..ela 6reps+
niyamai mchn !!! rep 6++
Nice..
Niyamai bro
helpful wistharayak
+9 REP

elakiri machan...
Ela..+7
fatta
Ela..
Thanks for sharing machan..![]()
maxxa macho maath velavala kiyavanna one

meka nam machan pattama patta
sira adventure ekak wage
asa hithenawa macho