** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මරු මචං. අපිත් අවාරෙ සිරිපා කරුණා කරන්න ඉන්නෙ නිවාඩුවක් ලැබිච්ච ගමං.
බොහොම පිං අපිත් එක්ක මේ විස්තර බෙදාගත්තට.
6+
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    patta machan apith yana inne leech Socks kiyak weenawada bn gananda?

    EDGE (කිරුලපන) එකේ නම් 1000 lkr වලට අසන්න ගානක් පෙයාර් එකක්. ඒ ගාන වැඩියි වගේ නම් ඔයාලට ගෙදරදීම එකක් මහගන්න පුළුවන් පරණ කලිසමක කකුල් දෙක පාවිච්චි කරලා.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සිරා සිරා.. :cool:
    මටත් හිතුනා අවාරේ සිරිපා කරුණා කරන්න යන්න.. :yes:
    හැබැයි මන් කල්පනා කලේ අර leech Socks දාගෙන ගිය එකේ වටිනාකම.. :D
    REP +
    11.gif