නොකියා කියන්නේ මල පෙරේත නේමැරෙන වෙලාවෙ හිත පිහිටව ගන්න බැරි උනොත් උබට ලන්කාවත් නෑ, පිටරටත් නෑ

නොකියා කියන්නේ මල පෙරේත නේ![]()
හරියන්නේ නෑ බන්. මිනිහෙක් වෙලා ඉපදුනත් යන ප්ලේන් එකට නගින්න ගිහිල්ලා හරි වැටිලා මැරෙන්න චාන්ස් එකක් තියෙනවාඒ රට ඇෆ්ගනිස්තානෙ වගේ උනොත් කොහොමද ආතල් එක![]()
අම්බෝ ඒ සිහිනෙත් බොදවී ගියාපිටරට කිව්වම ලඟම තියෙන රටට තමා ගිහින් දාන්නෙ අනේ ඉන්දියාවේ මුඩුක්කුවක ඉපදියන්කෝ
පෙරෙත ලෝකේ හරි කමක් නැහැ බන් ටැක්ස් නැතුව වාහනයක් ගන්න පින තිබ්බොත් ඇතිඅපේ රටේ බහුතරයක් දෙනා marunata passe yanne ප්‍රේත ලෝකෙට ඒක thama ඇත්ත, බහුතර yak පිළි ගන්නේ නැතිව මේ දේ, ඒක මහ දුකක් වදයක් , aya මනුෂ්‍ය අම්මෙක් ge badak hoya ගන්න
☹
------ Post added on Aug 20, 2021 at 9:23 PM

Wahane padinna bane bn වාහනයක් gawa innai , wahane padina ekata hettu wenna පුළුවන්අම්බෝ ඒ සිහිනෙත් බොදවී ගියා
පෙරෙත ලෝකේ හරි කමක් නැහැ බන් ටැක්ස් නැතුව වාහනයක් ගන්න පින තිබ්බොත් ඇති
------ Post added on Aug 20, 2021 at 9:58 PM
සෝලෝරයිඩර් ගෙ දරුවෙක් වෙලා ඉපදෙන්න පිං කරන්නෝන @hodakolla නැද්දනැහ්, තිරිසන් ලෝකෙකෙ ඉපදුනොත්.
ඔන්න තලවතුගොඩ පැත්තෙ බව්වෙක් වෙලා ඉපදුනොත් මම කන්ඩ බොන්ඩ දෙන්නන්.
( හීනෙන් වත් එහෙම හිතන්නෙ නෑ, වෙන්ඩත් එපා, අම්මො, උබ ප්‍රේත ලොකයක් ගැන කියපු නිසා කිව්වෙ )