අවාසනාවන්තම කාර් අනතුර

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    234960.jpg
    :love::love::love:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඕකනේ මන් ඕවා ගන්නේ නැත්තේ

    ops........


    මචන්ඔය ජාතියෙ car 3k පෙන්නනවා need for speed ෆිලුමෙ...


    574,000,000.00 without any tax
    2203478.gif


    9Y7qmQ3.png


    Ammatasiri


    කොනෙග්සෙග් වල බිල්ඩ් කොලිටිය නම් උපරිමයි.
    ඕක ටොයෝටා එකක එහෙම උනා නම් කාර් එකේ කෑලි හොයන්න පිටසක්වලින් ගේන්න වෙනවා.
    අපරාදේ කාර් එක.
    ගොන් මෝඩ මුසලයෙක් එලවලා තියෙන්නේ.
    ශික්.
    කාර් වලින් මම ආසම කාර් එක.


    need for speed movie eke thiyenne owane neda?

    KOLLA MARILADA ?



    beebaddo nam merila yannama thamai one oka nisa thawa jeewitha keeyak yanna thibbada janaakeerna peththaka unaanam



    insurance eken gnna puluwan wei


    Ammee ithin

    The legendary Koenigsegg One:1.

    12299394_1134158343261881_2351412324124474250_n.jpg

    patta wandiya

    මුගෙ අ*** හැමිනෙනව යකෝව්



    මරුසිරා;19380479 said:
    බම්ප්

    :D
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔහොම සිද්දි කීපයක් කලිනුත් වෙලා තියෙනවා....
    හැබැයි ඔය වාහනේ නිෂ්පාදන තත්වයේ තියෙන වාහනයක් නිසා ඒ තරම් ගැටළුවක් වෙන එකක් නෑ...

    මිල අධික නිෂ්පාදනයේ නැති වාහන ඇක්සිඩන්ට් උනාම තමා බබා හම්බෙන්නේ . . .

    උදා:

    1. Rowan Atkinson's (Mr Bean) Mclaren F1 Crash - 2011
    මුල් විකිණීමේදී වටිනාකම : පවුම් 540,000.00
    Repair Bill for 2011 Crash : පවුම් 910,000.00

    2. Toyota 2000GT Crash in Japan - 2014

    3. Ferrari 250 GTO Crashes

    4. Mercedes Benz 300SL Crashes