අවාසනාවන්තම කාර් අනතුර

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඔහොම සිද්දි කීපයක් කලිනුත් වෙලා තියෙනවා....
    හැබැයි ඔය වාහනේ නිෂ්පාදන තත්වයේ තියෙන වාහනයක් නිසා ඒ තරම් ගැටළුවක් වෙන එකක් නෑ...

    මිල අධික නිෂ්පාදනයේ නැති වාහන ඇක්සිඩන්ට් උනාම තමා බබා හම්බෙන්නේ . . .

    උදා:

    1. Rowan Atkinson's (Mr Bean) Mclaren F1 Crash - 2011
    මුල් විකිණීමේදී වටිනාකම : පවුම් 540,000.00
    Repair Bill for 2011 Crash : පවුම් 910,000.00

    2. Toyota 2000GT Crash in Japan - 2014

    3. Ferrari 250 GTO Crashes

    4. Mercedes Benz 300SL Crashes

    :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔහොම සිද්දි කීපයක් කලිනුත් වෙලා තියෙනවා....
    හැබැයි ඔය වාහනේ නිෂ්පාදන තත්වයේ තියෙන වාහනයක් නිසා ඒ තරම් ගැටළුවක් වෙන එකක් නෑ...

    මිල අධික නිෂ්පාදනයේ නැති වාහන ඇක්සිඩන්ට් උනාම තමා බබා හම්බෙන්නේ . . .

    උදා:

    1. Rowan Atkinson's (Mr Bean) Mclaren F1 Crash - 2011
    මුල් විකිණීමේදී වටිනාකම : පවුම් 540,000.00
    Repair Bill for 2011 Crash : පවුම් 910,000.00

    2. Toyota 2000GT Crash in Japan - 2014

    3. Ferrari 250 GTO Crashes

    4. Mercedes Benz 300SL Crashes

    එක සැරයක් පෙරඩ් එකකට කොහෙද යන සෙට් එකක් ඇණ ගත්තා නේද.. මට මතක විදිහට එතනත් අම්බානක මිලෙන් වැඩි ස්පෝට්ස් කාර් සෙට් එකකට කෙළ උනා..:dull:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    insurance thyenawa nam awulak ne,, 3rd party ekak dala thibba nam thamai awula :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කාර් 1ක් ගන්න සල්ලි තියෙනව කියන්නෙ උට අනිවා ඔය කාර් 2ක් ගන්න සල්ලි තියෙනවම තමා :yes: ඒ හින්ද අවුලක් නැතුව ඇති.