අවාසනාවන්ත ලෙස බර වාහනයකට බිලි වූ ගුරුවරිය CCTV

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    පුදුම හදිස්සියක්නෙ බන් අරූට තියෙන්නෙ.මිනිස්සු පාර මාරුවෙනකල් වත් ඉන්න බැරි ගෝතයො 😐
    driverta penne ne .. thamange jewithe watina kama wena ekekuta denne ei............ aparade asarana jewithayak ...........
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,566
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇත්ත .හැබැයි පෙර කර්මය නෙමෙයි.අපි ඔය දන්නා විදියට ඒ ගුරුවරියක්නේ.ගුරුවරියක් වෙන්න නිකන් බෑ.එක දෙයක් එක දිගට කල හැකි එකග්ගතාව කියන දර්මතාව පැහැදිලිව පුරුදු කරලා තියෙන්න ඕනේ.සිතක් පහල උනාම එකග්ගතාවත් ඒ සිතේ කොටසක් විදියට තියෙනවා.පාර පනින්න ඕනේ කියන සිත පහල උනාම ඒ සිතේ එකග්ග තාව විතරක් බලවත් උනොත් හැප්පිලා මැරෙන්න වෙනවා.පස්සයේ(පන්චේන්ද්රියේ ගැටීම)ගැටළු තියෙන අයට විතක්කය සිතට එකතුවෙන්නේ මෝහයත් එක්කයි.එතකොට යමක් නිවැරදිව තේරුම් ගන්න බැරි වෙනවා.තමන්ට පහළවෙන සිත් අදුනගන්න බැරි ඕන කෙනෙක්ට ඔය දේ වෙනවා.ඔය ගුරුතුමී දැනට අවුරුදු 200කට විතර කලින් ඉපදුනානම් ඔහොම වාහනේකට යටවෙන්නේ නැ .ඕක ඉර්තු නියාම දර්මය හරියට අවබෝද කර නොගැනීම උඩ වෙච්ච දෙයක්.ඔය ගුරුතුමී ම ළමයි කීදෙනෙකුට කියල දීල ඇද්ද කහ ඉරෙන් පාර පනින විදිය.
    කර්ම නියාමයට අනුවම නෙමෙයි කියන්නත් බෑ ඒක බුදු කෙනෙකුට තමා හරියටම කියන්න පුලුවන් වෙන්නෙ. ඔහොම සිත් පහල වෙන්න කර්ම නියාමයත් හේතු වෙනවා. සෘතු නියාමයක් නම් මන් දකින්නෙම නෑ ඔතන.
     
    • Like
    Reactions: abijith

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,737
    2,515
    113
    Bevery Hills-90210
    ඉන්දියන් ලඩි බස් ටික පාරට දාපුවාම ඉතින් වෙන මොකකටවත් යන්ඩ බැහැ. පකයි හෝන් එක උඩ නැගලා ඉන්නේ. මෝඩ හරක්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම හැමදාම කියන දෙයක් තමයි, ලංකාවෙ පාසල් අධ්‍යාපනය තුල අකුරු, ඉලක්කම් උගන්වනවට වඩා මුල්තැන දෙන්න ඕනෙ,
    1. පාරක ආරක්ෂාකාරීව යන හැටි
    2. තැනකට අවස්ථානුකූලව අඳිනපලඳින හැටි
    3. අනිකාට ගරු කරන හැටි, යහපත් සමාජ ආශ්‍රයක් පවත්වාගන්න හැටි
    4. අනවශ්‍ය තරඟකාරීත්වයට වඩා අනිත් අයට උදව් කරමින් ජීවත් වනවිට මානසික සහනයක් ලැබෙන හැටි
    5. ගංගා, මුහුදු වල ජල මට්ටම් වෙනස්වෙන හැටි, ඒ තැන්වලදි ආරක්ෂාකාරීවෙන හැටි... වගේ දේවල් කියන එක. ඒක එහෙම නොවීමේ ප්‍රතිපල තමයි මේ. පහල පොටෝ එකේ තියෙන දේ දැනගෙන හිටිය නම් මේ ගුරුවරිය අදත් ජීවතුන් අතර.
    View attachment 113625

    Me accident eka me wage una palaweni wathavath newei anthima wathavath newei.
    A nisa oya kiuwa wage minissunge akalpa diunu karanna one. Hari education ekak denna one.

    Lankawe minissu 75-80% common sense na. Ohe jivath wennan wale jivath wenawa.
    Lankawe education / law / health me okkoma wenas wenna one bn. Wenne na kawadavath ma.

    Balapan accident ekak unama minissu hira wela inna ledava adala ganna hati. Epara hospital aragena yana hati.
    monawa hari hira unama / wathure gilinama / nayek sarpayek kavama.... etc me dewal hariyata manage kara ganna 90% danne na.

    mokada me dewal kawadavath kiyala dila na.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    බර වාහනයක් ලං වෙලා තියෙද්දී ඔහොම පනින්න තරම් මේ මිනිස්සුන්ට තියෙන හදිසිය මොකක්ද කියලා මට නං තේරෙන්නෙ නෑ.
    ඔව් බන් අපරාදේ ... ඒත තනිකරම blind spot එක. කවුරුවත් ආසාවෙන් මනුස්සයෙක්ව හප්පන්නේ නැහැ..
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    පාර පනින ගෑනි පේන්නෙ නැත්නම් ඌගෙ ලෑන්ඩ් ක්ලියරන්ස් කොහොම ද හිතාගතෑකිනේ

    මේක ලොරි කාරයගේ වැරැද්ද
     
    • Like
    Reactions: Big Cass

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    owen nam puluwan taram ain wenna one. driver ta pahala penne ne. anika hadisiye, kudu ahala ehema yana ayath innawa
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හැමදේම කර්මෙට දීල අත පිහදාගන්නෙ නෑ මම නම්.ගුරුවරියක් උනාට පාර පැන්නේ වැස්සකට වත් ඉස්කෝලෙකට නොගිය කෙනෙක් කරන විදියට.ඔය වගේ ලොකු වාහනයකට ඔච්චර ලඟින් පාර පනින එක කරන්න හොඳම නැති වැඩක්.ඔය පත වාහන වල blind spot තියෙනවා.ඩ්‍රයිවර්ට සමහර තැන් චුට්ටක් වත් පේන්නෑ.අන්න එහෙම තැනකින් පැන්න නිසා තමා යට කරගෙන ගියේ.හරි blind spot ගැන දන් නෑ කියමු.ඒත් ඔහොම හදිස්සි වෙලා කරන වැඩක්ද පාර පනිනවා කියන්නෙ.අර දකුණ බලා වම බලන්න කියල කවියකුත් තියෙන්නේ.ඒක උගන්නන්නේ දෙක වසරෙදිද කොහෙද.පාර අයිනට ඇවිල්ලා චුට්ටක් දෙපැත්ත බලලා වාහන අඩු උනාමනේ පනින්න ඕන.මේක එහෙම නෑ අර කලින් පැනපු සෙට් එකත් එක්කම පනින්න කොහෙවත් නැති හදිස්සියක් ආවා.ඉතින් වටපිටාව ගැන කිසිම අවබෝධයක් නැතුව දිව්වා.කර්මය නෙවෙයි නොදැනුවත්කම හා නොසැලකිලිමත්කම ඕකට කියන්නේ.
     
    • Like
    Reactions: dayt0na

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මට නම් හිතෙන්නේ වරද කාන්තාවගේ.
    මචන්ලා මම නම් පාර පනිද්දී එ වාහනේ හිමින් ආවත් දුර තිබ්බත් බලන්නේ ඩ්‍රයිවර්ගේ මූන. නිකමට හිතපන් ඩ්‍රයිවර් radio1 channel maaru kranna, ac temperature controll කරන්න.....etc වගේ ගිහින් අපිට වෙන්න තියෙන අනතුර අදුරගන්න පුලුවන් එත්කොට
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Anith common gon wade thamai bus ekakin bahapu gaman issarahin gihin panninna yanawa. Ara bahapu bus ekatama yata wenawa

    I have seen many accidents like that
     
    • Like
    Reactions: Metalingus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,948
    113
    මේක පුශ්ප නර්ස් එයාගෙ එෆ්බී එකේ ඵොටෝ එකක් එක්ක දාල තිබ්බ. ජනප්‍රිය උනාම අනික් මිනිස්සුන්ගෙ ප්‍රයිවසි ගැන හිතන්නෙ නැති එක ලන්කාවෙ පුරුද්දට ගිහින් දැන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    හෙවි ලොර්ඩ් වෙහිකල් වලට යටවෙන ගොඩක් කේස් ඔහොම්මම තමයි. හේතුව උස නිසා පේන්නෙ නැහැ.

    මම හැමදාම කියන දෙයක් තමයි, ලංකාවෙ පාසල් අධ්‍යාපනය තුල අකුරු, ඉලක්කම් උගන්වනවට වඩා මුල්තැන දෙන්න ඕනෙ,
    1. පාරක ආරක්ෂාකාරීව යන හැටි
    2. තැනකට අවස්ථානුකූලව අඳිනපලඳින හැටි
    3. අනිකාට ගරු කරන හැටි, යහපත් සමාජ ආශ්‍රයක් පවත්වාගන්න හැටි
    4. අනවශ්‍ය තරඟකාරීත්වයට වඩා අනිත් අයට උදව් කරමින් ජීවත් වනවිට මානසික සහනයක් ලැබෙන හැටි
    5. ගංගා, මුහුදු වල ජල මට්ටම් වෙනස්වෙන හැටි, ඒ තැන්වලදි ආරක්ෂාකාරීවෙන හැටි... වගේ දේවල් කියන එක. ඒක එහෙම නොවීමේ ප්‍රතිපල තමයි මේ. පහල පොටෝ එකේ තියෙන දේ දැනගෙන හිටිය නම් මේ ගුරුවරිය අදත් ජීවතුන් අතර.
    View attachment 113625
    great. at least elakitriyans knw this
    ------ Post added on Feb 19, 2021 at 2:20 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    පුදුම හදිස්සියක්නෙ බන් අරූට තියෙන්නෙ.මිනිස්සු පාර මාරුවෙනකල් වත් ඉන්න බැරි ගෝතයො 😐
    ගෝත්‍රිකයෝ ඉන්න රටවල ඔහොම තමා බං මම ඉන්නේ europe වල. මෙහෙ රියදුරන්ගේ තියෙන විනය ගැන,.... ඇත්තෙන්ම මේ රට වලට ආපු උන්ම තමා ඒව දන්නෙ. ළිං මැඩියන්ට ඕවා කිව්වට තේරෙන්නෑ. සුදු ඉර කිට්ටුව එකෙක් හිටියත් දුර ඉඳන්ම වාහන ස්ලෝ කරලා අතිනුත් සංඥාව දෙනවා පාර පනින්න කියලා

    හෙවි ලොර්ඩ් වෙහිකල් වලට යටවෙන ගොඩක් කේස් ඔහොම්මම තමයි. හේතුව උස නිසා පේන්නෙ නැහැ.

    great. at least elakitriyans knw this
    ------ Post added on

    ගැනිගේ වැරැද්ද...
    කොහෙද ඉදන් ඇවිල්ලා පාරට පනිනවා.
    උඹගෙ අම්මට තාත්තට ඔය ටිකම වෙලා ඔහොම කියන්න පුළුවන් නම් හොඳයි ඉතින්🤐
    ------ Post added on Feb 19, 2021 at 3:17 PM
     
    • Like
    Reactions: manjulabw

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Crossing ekata Ida thiyala nawathwanta kiyanne ekane.

    මම ඒත් බැලුවා ඔච්චර ළඟින් ඇයි නවත්තලා තියෙන්නේ කියලා. 😶 වීඩියෝ එකේ ඒ සීමාව පේන්න නෑ.කොහොමත් වැරැද්ද යන්නේ ඩ්‍රර්වට. හැබැයි එක දෙයක් තියෙනවා. මිනිස්සු හිතන් ඉන්නවා සුදු ඉරි කියන්නේ ඕන වාහනයක් එකපාර නවතන්න පුලුවන් හෙන බලගතු තැනක් කියලා. යටවුනොත් කෙලවෙන්නේ තමුන්ට කියලා හිතාගන්න මොළයක් නෑ.
    අපරාදේ ජීවිතේ.
    නිවන් සුව.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ගෝත්‍රිකයෝ ඉන්න රටවල ඔහොම තමා බං මම ඉන්නේ europe වල. මෙහෙ රියදුරන්ගේ තියෙන විනය ගැන,.... ඇත්තෙන්ම මේ රට වලට ආපු උන්ම තමා ඒව දන්නෙ. ළිං මැඩියන්ට ඕවා කිව්වට තේරෙන්නෑ. සුදු ඉර කිට්ටුව එකෙක් හිටියත් දුර ඉඳන්ම වාහන ස්ලෝ කරලා අතිනුත් සංඥාව දෙනවා පාර පනින්න කියලා

    උඹගෙ අම්මට තාත්තට ඔය ටිකම වෙලා ඔහොම කියන්න පුළුවන් නම් හොඳයි ඉතින්🤐
    ------ Post added on Feb 19, 2021 at 3:17 PM

    Europe and specially US, pedestrians la gana sahenna parissamen inne drivers.

    Mata cab driver kenek kiwwa waradilawath happuwoth pedestrian kenekwa jeevitha kelam wandi gewanna wei kiyala.

    There are so many lawyers with big bill boards asking people to come to them for specially this kind of cases (Settlement is very high so they have their reasons)
     
    • Like
    Reactions: weer 11

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගෝත්‍රිකයෝ ඉන්න රටවල ඔහොම තමා බං මම ඉන්නේ europe වල. මෙහෙ රියදුරන්ගේ තියෙන විනය ගැන,.... ඇත්තෙන්ම මේ රට වලට ආපු උන්ම තමා ඒව දන්නෙ. ළිං මැඩියන්ට ඕවා කිව්වට තේරෙන්නෑ. සුදු ඉර කිට්ටුව එකෙක් හිටියත් දුර ඉඳන්ම වාහන ස්ලෝ කරලා අතිනුත් සංඥාව දෙනවා පාර පනින්න කියලා

    උඹගෙ අම්මට තාත්තට ඔය ටිකම වෙලා ඔහොම කියන්න පුළුවන් නම් හොඳයි ඉතින්🤐
    ------ Post added on Feb 19, 2021 at 3:17 PM

    මොලයක් කියලා කලදක් තියෙනවා නම් උස වාහනෙකට නැගලා බලපං ඔය වගේ බූරු විදිහට පනිද්දී පේනවා ද කියලා බං.

    උබ අතින් ඕවගේ මනුස්සයෙක් අහු උනා නම් ඉතිං. මම තමයි වැරදි , පාර පනිපු මනුස්සයා හරි. කියන්න පුලුවන් නම් හොදයි ඉතිං.
     
    • Like
    Reactions: wawula

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මම ඒත් බැලුවා ඔච්චර ළඟින් ඇයි නවත්තලා තියෙන්නේ කියලා. 😶 වීඩියෝ එකේ ඒ සීමාව පේන්න නෑ.කොහොමත් වැරැද්ද යන්නේ ඩ්‍රර්වට. හැබැයි එක දෙයක් තියෙනවා. මිනිස්සු හිතන් ඉන්නවා සුදු ඉරි කියන්නේ ඕන වාහනයක් එකපාර නවතන්න පුලුවන් හෙන බලගතු තැනක් කියලා. යටවුනොත් කෙලවෙන්නේ තමුන්ට කියලා හිතාගන්න මොළයක් නෑ.
    අපරාදේ ජීවිතේ.
    නිවන් සුව.
    ඔව් මචං දියුනු රටවල නම් සුදු ඉරි කියන්නේ බලගතු තැනක් තමයි. මොකද එතනදි රියදුරන්ට විනයක් ඇති කරලා තියනවා තව ජීවිතයක වටිනාකම තේරුම්ගන්න.