driverta penne ne .. thamange jewithe watina kama wena ekekuta denne ei............ aparade asarana jewithayak ...........පුදුම හදිස්සියක්නෙ බන් අරූට තියෙන්නෙ.මිනිස්සු පාර මාරුවෙනකල් වත් ඉන්න බැරි ගෝතයො![]()

කර්ම නියාමයට අනුවම නෙමෙයි කියන්නත් බෑ ඒක බුදු කෙනෙකුට තමා හරියටම කියන්න පුලුවන් වෙන්නෙ. ඔහොම සිත් පහල වෙන්න කර්ම නියාමයත් හේතු වෙනවා. සෘතු නියාමයක් නම් මන් දකින්නෙම නෑ ඔතන.ඇත්ත .හැබැයි පෙර කර්මය නෙමෙයි.අපි ඔය දන්නා විදියට ඒ ගුරුවරියක්නේ.ගුරුවරියක් වෙන්න නිකන් බෑ.එක දෙයක් එක දිගට කල හැකි එකග්ගතාව කියන දර්මතාව පැහැදිලිව පුරුදු කරලා තියෙන්න ඕනේ.සිතක් පහල උනාම එකග්ගතාවත් ඒ සිතේ කොටසක් විදියට තියෙනවා.පාර පනින්න ඕනේ කියන සිත පහල උනාම ඒ සිතේ එකග්ග තාව විතරක් බලවත් උනොත් හැප්පිලා මැරෙන්න වෙනවා.පස්සයේ(පන්චේන්ද්රියේ ගැටීම)ගැටළු තියෙන අයට විතක්කය සිතට එකතුවෙන්නේ මෝහයත් එක්කයි.එතකොට යමක් නිවැරදිව තේරුම් ගන්න බැරි වෙනවා.තමන්ට පහළවෙන සිත් අදුනගන්න බැරි ඕන කෙනෙක්ට ඔය දේ වෙනවා.ඔය ගුරුතුමී දැනට අවුරුදු 200කට විතර කලින් ඉපදුනානම් ඔහොම වාහනේකට යටවෙන්නේ නැ .ඕක ඉර්තු නියාම දර්මය හරියට අවබෝද කර නොගැනීම උඩ වෙච්ච දෙයක්.ඔය ගුරුතුමී ම ළමයි කීදෙනෙකුට කියල දීල ඇද්ද කහ ඉරෙන් පාර පනින විදිය.
මම හැමදාම කියන දෙයක් තමයි, ලංකාවෙ පාසල් අධ්‍යාපනය තුල අකුරු, ඉලක්කම් උගන්වනවට වඩා මුල්තැන දෙන්න ඕනෙ,
1. පාරක ආරක්ෂාකාරීව යන හැටි
2. තැනකට අවස්ථානුකූලව අඳිනපලඳින හැටි
3. අනිකාට ගරු කරන හැටි, යහපත් සමාජ ආශ්‍රයක් පවත්වාගන්න හැටි
4. අනවශ්‍ය තරඟකාරීත්වයට වඩා අනිත් අයට උදව් කරමින් ජීවත් වනවිට මානසික සහනයක් ලැබෙන හැටි
5. ගංගා, මුහුදු වල ජල මට්ටම් වෙනස්වෙන හැටි, ඒ තැන්වලදි ආරක්ෂාකාරීවෙන හැටි... වගේ දේවල් කියන එක. ඒක එහෙම නොවීමේ ප්‍රතිපල තමයි මේ. පහල පොටෝ එකේ තියෙන දේ දැනගෙන හිටිය නම් මේ ගුරුවරිය අදත් ජීවතුන් අතර.
View attachment 113625
ඔව් බන් අපරාදේ ... ඒත තනිකරම blind spot එක. කවුරුවත් ආසාවෙන් මනුස්සයෙක්ව හප්පන්නේ නැහැ..බර වාහනයක් ලං වෙලා තියෙද්දී ඔහොම පනින්න තරම් මේ මිනිස්සුන්ට තියෙන හදිසිය මොකක්ද කියලා මට නං තේරෙන්නෙ නෑ.
great. at least elakitriyans knw thisමම හැමදාම කියන දෙයක් තමයි, ලංකාවෙ පාසල් අධ්‍යාපනය තුල අකුරු, ඉලක්කම් උගන්වනවට වඩා මුල්තැන දෙන්න ඕනෙ,
1. පාරක ආරක්ෂාකාරීව යන හැටි
2. තැනකට අවස්ථානුකූලව අඳිනපලඳින හැටි
3. අනිකාට ගරු කරන හැටි, යහපත් සමාජ ආශ්‍රයක් පවත්වාගන්න හැටි
4. අනවශ්‍ය තරඟකාරීත්වයට වඩා අනිත් අයට උදව් කරමින් ජීවත් වනවිට මානසික සහනයක් ලැබෙන හැටි
5. ගංගා, මුහුදු වල ජල මට්ටම් වෙනස්වෙන හැටි, ඒ තැන්වලදි ආරක්ෂාකාරීවෙන හැටි... වගේ දේවල් කියන එක. ඒක එහෙම නොවීමේ ප්‍රතිපල තමයි මේ. පහල පොටෝ එකේ තියෙන දේ දැනගෙන හිටිය නම් මේ ගුරුවරිය අදත් ජීවතුන් අතර.
View attachment 113625
ගෝත්‍රිකයෝ ඉන්න රටවල ඔහොම තමා බං මම ඉන්නේ europe වල. මෙහෙ රියදුරන්ගේ තියෙන විනය ගැන,.... ඇත්තෙන්ම මේ රට වලට ආපු උන්ම තමා ඒව දන්නෙ. ළිං මැඩියන්ට ඕවා කිව්වට තේරෙන්නෑ. සුදු ඉර කිට්ටුව එකෙක් හිටියත් දුර ඉඳන්ම වාහන ස්ලෝ කරලා අතිනුත් සංඥාව දෙනවා පාර පනින්න කියලාපුදුම හදිස්සියක්නෙ බන් අරූට තියෙන්නෙ.මිනිස්සු පාර මාරුවෙනකල් වත් ඉන්න බැරි ගෝතයො![]()
හෙවි ලොර්ඩ් වෙහිකල් වලට යටවෙන ගොඩක් කේස් ඔහොම්මම තමයි. හේතුව උස නිසා පේන්නෙ නැහැ.
great. at least elakitriyans knw this
------ Post added on
උඹගෙ අම්මට තාත්තට ඔය ටිකම වෙලා ඔහොම කියන්න පුළුවන් නම් හොඳයි ඉතින්ගැනිගේ වැරැද්ද...
කොහෙද ඉදන් ඇවිල්ලා පාරට පනිනවා.
Crossing ekata Ida thiyala nawathwanta kiyanne ekane.
ගෝත්‍රිකයෝ ඉන්න රටවල ඔහොම තමා බං මම ඉන්නේ europe වල. මෙහෙ රියදුරන්ගේ තියෙන විනය ගැන,.... ඇත්තෙන්ම මේ රට වලට ආපු උන්ම තමා ඒව දන්නෙ. ළිං මැඩියන්ට ඕවා කිව්වට තේරෙන්නෑ. සුදු ඉර කිට්ටුව එකෙක් හිටියත් දුර ඉඳන්ම වාහන ස්ලෝ කරලා අතිනුත් සංඥාව දෙනවා පාර පනින්න කියලා
උඹගෙ අම්මට තාත්තට ඔය ටිකම වෙලා ඔහොම කියන්න පුළුවන් නම් හොඳයි ඉතින්
------ Post added on Feb 19, 2021 at 3:17 PM

ඔව් මචං දියුනු රටවල නම් සුදු ඉරි කියන්නේ බලගතු තැනක් තමයි. මොකද එතනදි රියදුරන්ට විනයක් ඇති කරලා තියනවා තව ජීවිතයක වටිනාකම තේරුම්ගන්න.මම ඒත් බැලුවා ඔච්චර ළඟින් ඇයි නවත්තලා තියෙන්නේ කියලා.වීඩියෝ එකේ ඒ සීමාව පේන්න නෑ.කොහොමත් වැරැද්ද යන්නේ ඩ්‍රර්වට. හැබැයි එක දෙයක් තියෙනවා. මිනිස්සු හිතන් ඉන්නවා සුදු ඉරි කියන්නේ ඕන වාහනයක් එකපාර නවතන්න පුලුවන් හෙන බලගතු තැනක් කියලා. යටවුනොත් කෙලවෙන්නේ තමුන්ට කියලා හිතාගන්න මොළයක් නෑ.
අපරාදේ ජීවිතේ.
නිවන් සුව.