අවිස්සාවේල්ල ගිය පුංචි කෝච්චිය

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අනිවා මචන්.රත්නපුරටත් එහා ඕපනායක තියෙන්නේ.ඕක පට්ට ගමනක් කියලා මම අහලා තියෙනවා මොකද ඉස්සර ඔය හරියේ ගොඩක් කැලෑ ප්‍රදේශ තිබිලා තියෙන්නේ.දැන් අපේ එවුන් කැලෙත් කපලා කෝච්චි පාරත් ගලවලා ස්ටෙෂන් වලටත් කෙලලා.

    Kiyala wadak ne... gewal hadala tiyenne samahara aya permission nathuwath. Opanayake police station ekata gihin baluwama issara tibba railway kotas balanna puluwan. :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Kiyala wadak ne... gewal hadala tiyenne samahara aya permission nathuwath. Opanayake police station ekata gihin baluwama issara tibba railway kotas balanna puluwan. :yes:
    dont need to go all the way to opanayake, if you go to Ehaliyagoda, the bypass road that avoids the town is the old railway itself. If memory serves, the old station building is still there as well.
    I think some of the old track and the old water tank is still there at Avissawella station as well..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Kiyala wadak ne... gewal hadala tiyenne samahara aya permission nathuwath. Opanayake police station ekata gihin baluwama issara tibba railway kotas balanna puluwan. :yes:

    මේ නූල දාපු එක වටිනවා මොකද මේවා ගැන දන්න අයට වඩා නොදන්නා අය වැඩියි. අනික් එක පුළුවන් නම් අදාල තැන්වලට කියන්න ඕනේ මේවා පුළුවන් නම් ආපහු හදන්න කියලා.අපේ රටේ ප්‍රවාහන සේවයේ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි අඩුම ගානේ හදලා තියෙන දුම්රිය මාර්ග ටිකවත් නඩත්තු කරගන්න බැරි එක.පාරෙන් යනවට වඩා කොච්චර ලබාද දුම්රියෙන් බඩු ප්‍රවාහනය කරන එක ?මම නම් ළගදි ඔය පැත්තට ගිහිල්ලා නෑ හැබැයි ඉස්සර නම් ඔය පැති පට්ටම ලස්සනයි. ඔය කෝච්චි ට්‍රිප් එක නැරබුම් මැදිරියක් එක්ක වගේ දැම්ම නම් දෙස් විදෙස් සංචාරකයොන්ගෙන් හොඳ අදායමක් ගන්න පුළුවන්.බස්වල පරිප්පු කාගෙන යනවට වඩා කොච්චර ෂෝක්ද ?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    මේ කාළකණිනි හු&*( නලා හරියට කරානම් අපිට කිසිම අපහසුවක් නැතුව කොළබ එන්න පුළුවන්....