අවිස්සාවේල්ල to රත්මලාන

jobhunter2019

Member
Jan 27, 2019
28
5
0
අවිස්සාවේල්ල to රත්මලාන


කොල්ලනේ අවිස්සාවේල්ලෙ ඉඳන් රත්මලානට යන්නෙ කොහොමද බස් එකේ.? :rolleyes:
 

jobhunter2019

Member
Jan 27, 2019
28
5
0
Kottawata 122 awilla 255 galkissa bus eka ganna

කොට්ටාවේ ඉඳන් කොච්චර වෙලා වගේ යනවද? :confused:

ගොඩක් ස්තූතියි මචන් :):)

මට Brandix එක හරියට යන්න ඕනි... :) 255 ඇවිත් කොතනින්ද බහින්ඩ ඕනි :)