අවිස්‌සාවේල්ලේ දැරියකට 35 දෙනෙක්‌ අතවර කර&#351

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
අවිස්‌සාවේල්ලේ දැරියකට 35 දෙනෙක්‌ අතවර කර&

පොලිසියට තොරතුරු හෙළිවී 8 දෙනකු අල්ලා ගනී

පුද්ගලයන් තිස්‌පස්‌ දෙනකුගේ ගොදුරක්‌ වෙමින් විටින් විට ලිංගික අතවරයන්ට ලක්‌වූ දහතුන් හැවිරිදි ළාබාල දැරියක්‌ පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් අවිස්‌සාවේල්ල පොලිසිය ඊයේ (4 දා) එම දැරියට අතවර කළ සැකකරුවන් අටදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්‌සාවේල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ඩබ්. කේ. පී. අශෝක කුමාර මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම දැරිය සොයාගත් අවිස්‌සාවේල්ල නොවිසඳුණ අපරාධ විමර්ශන ඒකකය පසුව දැරියගෙන් ලද තොරතුරු මත මෙම සිද්ධිය අනාවරණය කරගෙන ඇත.

සිද්ධියත් සමග පොලිසිය භාරයට ගත් මෙම දැරිය මේ වන විට පොලිස්‌ රැකවරණය යටතේ පසුවේ.


අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක දිළිඳු පවුලක සිටි මෙම දැරියට ළාබාල වියේදීම පුද්ගලයන් කිහිප දෙනකු බලහත්කාරයෙන් අතවර කර ඇත.


එසේ අතවරයට ලක්‌ වීමෙන් පසු දැරියගේ මිත්තණියක ඇතුළු වැඩිහිටියන් වරින් වර ඇයව කාමාතුරයන් සඳහා මුදලට අලෙවි කිරීම හේතුවෙන් මෙලෙස ඇය පුද්ගලයන් තිස්‌පස්‌ දෙනකුගේ පමණ ලිංගික ගොදුරක්‌ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.


මෙසේ ඇය ලිංගික අතවරයන්ට ගොදුරු වන අතරවාරයේ සිදුව ඇති මිනිස්‌ ඝාතනයක තොරතුරුද මේ වන විට පොලිසියට වාර්තා වී ඇති අතර පොලිසිය ඒ පිළිබඳවද පුළුල් විමර්ශනයක්‌ අරඹා තිබේ.


සීතාවකපුර කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරී අතුල වීරසිංහ හා අවිස්‌සාවේල්ල සහකාර පොලිස්‌ අධිකාරී ඩී. එස්‌. සූරියආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අවිස්‌සාවේල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ඩබ්. කේ. පී. අශෝක කුමාර, නොවිසඳුණ අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක සුජිත් ඕල්ටර් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

http://gossipindianews.tk/
 
Last edited:

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තමන්ගේ දරුවන්ගේ වයසේ අයට මෙහෙම අසික්කිත පාහර වැඩ කරන එවුන්ට හෙන 7 ම ගහන්ඩ ඕනේ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වැහි නැති හෙන ගහනව පාහර බල්ලොන්ට...:angry::angry::angry::angry::angry::(:(
    උන්ගේ වනචර අසාවන් ඉටුකරගන්න මේ පොඩි එක පලිද,අනේ නොදකින් මේ වගේ හු**** පුතාල.
    :angry::angry::angry::angry::angry::angry::angry::no::sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසේ අතවරයට ලක්‌ වීමෙන් පසු දැරියගේ මිත්තණියක ඇතුළු වැඩිහිටියන් වරින් වර ඇයව කාමාතුරයන් සඳහා මුදලට අලෙවි කිරීම හේතුවෙන් මෙලෙස ඇය පුද්ගලයන් තිස්‌පස්‌ දෙනකුගේ පමණ ලිංගික ගොදුරක්‌ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    ඉස්සෙල්ලා ම හතරමං හන්දිවල එල්ලලා මරන්න ඕන මේන්න මේ පාහරයන්ව............:angry::angry::angry::angry:
    විශේෂයෙන්ම මේ කියන හු*^&^%$#@^&%@$# මිත්තනියව..........
    :angry::angry::angry::angry:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔවුන්ගෙ *යියවල් ටික කපල දෙන්න ඕන අතට බල බල ඉන්න...

    #$%&*%$(^&()&*)&*)&%@#$%!@#%^@#$^#$




    :angry::angry::angry::angry:
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    shake.gif
    මුන්ගේ පා** වල් ලාච්චුවට දාලා වහන්න ඔනේ..:frown: වේසිගේ පුතාලා..
    Colere_35.gif