ආධුනික කොස්තාපල් තිදෙනකු නිරුවත් කර නවකවදය දීලා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    police balloma owa karaddi, police ballo kohomada ban campus ewunwa arrest karala නිතිය ක්‍රියාත්මක
    ------ Post added on Oct 30, 2024 at 11:32 PM
    රැග් එකටලක්වූ එකා ගිහින් පැමිනිලි දැම්ම නම් අරූව ඇරස් කරන්න පුලුවන්. එහෙමවත් කොන් දක් නැ බන් ගොඩක් උන්ට. ජපුරේ , කොළඹ එහෙම රැග් නැති තරම්, ජපුරේ ටයර් කේස් එක මිඊඩීයාවලින් දරුණුවට පෙන්නුවට ජපුරේ ඇති රැග් එකක් නෑ. දරුණු රැග් තියෙන්නේ පේරා, කැළනිය, සබරේ. ඒවගේ ඉන්න උන්ට කොන්දක් නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    uba kiyana kathanwa hari,
    thread eka balapanko, police ponnyo rag karala thiyenne police ekek, ehema eke reddak adan rasswa karaida
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    yako, police ponna ballanta oluwe thiyenne gu wenna athi, me wage deyak karoth daduwam labenawam neeth iwirodi kiyala hithanna molayak nethi wessakatawath school nethi balloda policiyata aran thiyenne

    minissu mewa karana ekai police ballo karana ekai harida gono

    පොලිසියට නිලධාරින් එන්නේ ඇන්ඩ්‍රොමිඩියා ගැලැක්සියෙන් නෙමෙයි මේ ලංකාවේ සමාජයෙන් , ඇ බොල එතකොට කැම්පස් වල රැග් කරන එවා ඒවා අවුලක් නැද්ද ?
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිසියට නිලධාරින් එන්නේ ඇන්ඩ්‍රොමිඩියා ගැලැක්සියෙන් නෙමෙයි මේ ලංකාවේ සමාජයෙන් , ඇ බොල එතකොට කැම්පස් වල රැග් කරන එවා ඒවා අවුලක් නැද්ද ?
    ලංකාවේ සමාජයෙන් eddi , training deddi owa karanna kiyala denawada ban, aduma tharame mole kaladak nedda oya ballanata owa karanna baha kiyala,
    කැම්පස් wena ewa awulak naha kiyala kawuda kiuwe??
    anika police balloma owa karaddi, police ballo kohomada reddak adan gihin campus ponnayanwa arrest karanne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    ලංකාවේ සමාජයෙන් eddi , training deddi owa karanna kiyala denawada ban, aduma tharame mole kaladak nedda oya ballanata owa karanna baha kiyala,
    කැම්පස් wena ewa awulak naha kiyala kawuda kiuwe??
    anika police balloma owa karaddi, police ballo kohomada reddak adan gihin campus ponnayanwa arrest karanne
    අපි ඉස්කෝලේ ගියාමත් විනය පද්ධතියක් තියනවා එම තියනවා කියලා වල බහින උන් , වැල ගේන උන්, මත්ද්‍රවය ගේන උන් , ගහමරාගන්න උන් , කොන්ඩා ස්ටැයිල් දාන උන් අඩු උනාද ? සමහර ඉස්කෝල අවුරුදු 100-200 පරණ ඉස්කොලේ එවගේ විනය 100% තියෙන්න එපැයි . මේවා සමාජ ක්‍රම , සමාජ ක්‍රම තුල 100% නීතියට අනුකූල වෙන් නැ , සමහරවිට මිනිස්සු වැරදි කියලා කරන්නේ හරි දේ වෙන්න පුලුවන් පාලකයන්ගේ උවමනාවට දාපු නීති නිසා .

    උදා ලෙස කංසා නීතියා ,ලංකාවේ නිතිගත නැ එත් මිනිස්සු ගහනවා , ලොකේ වෙනරටවල දැන් බිස්නස් එකක් බිලියන 4 විතර මාකට් එකක් . මිනිස්සු නොදැනද ගහන්නේ නිතිය ගැන නැ මිනිස්සු දනන්වා එත් මිනිස්සු හිතනවා නීතිය වැරදී සමාජය හරි කියලා .
     
    moko redde rewila police ponnayo karapu wade sadaranaya karanawada
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ඒවට කියන්නේ විසේස පුහුනුව බන්. හොරු අල්ලන්න බැරිවුනාම අහල පහල එවුන් අල්ලන් ප්‍රශ්න කරන හැටි ඔය
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    උන්ගෙම උන්ටත් ඔහොම කරනවා නම් අපිට මොනවා නොකරයිද මුන්? පොලොසිය බාර ඇමති සහෝදරයාගේ අවධානය පිණිසයි
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ජේවීපී පකාලගේ පොලිසිය😹😹
    පිලිගන්න අමාරුයි. උන් කොල්ලො ගහන්නෙ නෑ
    සුවර් එකටම රනිල් පකාලගෙ වෙන්න ඕන
    බිජු මේනියාව තියෙන්නෙ උන්ට :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබට එමනම් පේන්නේ එක උබේ මනසේ අවුලක්. උබට තියෙන්නේ තර්ක දිරවගන්න බැරි අවුලක්

    mokakda ban තර්ක , ko ?

    අඩෝ මේ.මොකක්ද බං මෙ
    police karayange room ban
    ------ Post added on Oct 31, 2024 at 9:16 PM
     
    • Wow
    Reactions: wissnshaftler

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    police ponnayo karana wedari sadaranaya karana eka witharai dakke
    එතකොට පොන්නයොද දැන් ඔය මත්ද්‍රව අල්ලන්නෙ , ඇමතිලා අල්ලන්නෙ, කොටි ඉවර කරේ ඒම පොන්නයොද උන් .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එතකොට පොන්නයොද දැන් ඔය මත්ද්‍රව අල්ලන්නෙ , ඇමතිලා අල්ලන්නෙ, කොටි ඉවර කරේ ඒම පොන්නයොද උන් .

    aththa kiuwahama riduna neda,

    thread eke contents walata katha karapan,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    aththa kiuwahama riduna neda,

    thread eke contents walata katha karapan,
    කන්ටෙන්ට් ගැන ඕන තරම් කතා කරලා , අවශ්‍ය උදාහරන , නිදර්ශන , දත්ත පෙන්නලා තියනවා . ඔයාගේ දොරේ අගුලෙන් ලෝකේ දකින නිසා . මහෝෂධ පඩිතුමා ගෙනල්ලා කිව්වත් ඔයා පිලිගන් නෑ . උන්පුරුකේ දාලවත් ඇද අරින්න බැරිනම් බෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කන්ටෙන්ට් ගැන ඕන තරම් කතා කරලා , අවශ්‍ය උදාහරන , නිදර්ශන , දත්ත පෙන්නලා තියනවා . ඔයාගේ දොරේ අගුලෙන් ලෝකේ දකින නිසා . මහෝෂධ පඩිතුමා ගෙනල්ලා කිව්වත් ඔයා පිලිගන් නෑ . උන්පුරුකේ දාලවත් ඇද අරින්න බැරිනම් බෑ

    kiyala thiyenne, police ponnayo karana weradi sadaranaya karana eka withara, ethanin eha deyak naha, uba almariya assata wela hangila inne nathuwa eliyata waren, hema dama eka de kiyanne nathuwa