ආධුනික කොස්තාපල් තිදෙනකු නිරුවත් කර නවකවදය දීලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    kiyala thiyenne, police ponnayo karana weradi sadaranaya karana eka withara, ethanin eha deyak naha, uba almariya assata wela hangila inne nathuwa eliyata waren, hema dama eka de kiyanne nathuwa
    අල්මාරි අස්සෙ හැංගෙන්නේ ඇයි කොහෙවත් කරන උන්ගේ වැරදි වලට. කිසිම තර්කානුකූල අදහසක් නෙමෙයි ඒක .

    පොලිසියේ උන් වැරදි කරනවනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ, එක තමා වෙන්නේ එච්චරයි . ඊට එහායින් දෙයක් නෑ කැලෑ නීති බෑ ප්‍රජාතන්ත්‍රවාදය තුල .

    මේ වගේ සරල ස‍ංකල්පයක්වත් තේරුම් ගන්න බැරුව කෝමද සමාජ විශමතාවයන් ඔයාට තේරුම් කරන්නේ . ඒක නිකං හරකෙක්ට අවකලනය උගන්නවා වගේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    yako ahapu kiyapu dewal kiyanna epa, police ponnyo ai weradi karanne , winayak nethi nisai, nugath moda kama nisai, nethnam manussayekge redi galawala daduwam denna tharan ballo wenne kohomada mun
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    yako ahapu kiyapu dewal kiyanna epa, police ponnyo ai weradi karanne , winayak nethi nisai, nugath moda kama nisai, nethnam manussayekge redi galawala daduwam denna tharan ballo wenne kohomada mun
    සමාන්‍ය මිනිස්සූ නේ පොලිසියේ ඉන්නේ එකයි . උබට ඕක තේරෙන් නෑ එකයි අවුල. පොලිසියට ගියාම අමුතු නිවනක් පහල වෙන් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සමාන්‍ය මිනිස්සූ නේ පොලිසියේ ඉන්නේ එකයි . උබට ඕක තේරෙන් නෑ එකයි අවුල. පොලිසියට ගියාම අමුතු නිවනක් පහල වෙන් නෑ
    සමාන්‍ය මිනිස්සූ me wage sakkili weda karanne naha gon harako, police huththige puthalata molayak nedda.
    පොලිසියට ගියාම අමුතු නිවනක් පහල wenna one naha, සමාන්‍ය මිනිස්සූnta wada police ballo nithiya dannawa neda, me wage weda karanna baha kiyala.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    සමාන්‍ය මිනිස්සූ me wage sakkili weda karanne naha gon harako, police huththige puthalata molayak nedda.
    පොලිසියට ගියාම අමුතු නිවනක් පහල wenna one naha, සමාන්‍ය මිනිස්සූnta wada police ballo nithiya dannawa neda, me wage weda karanna baha kiyala.
    රටේ අපරාධ නිව්ස් වලින් බැලුවම සමාන්‍ය මිනිස්සූ උපාසක , පොලිසියට ගියාම තමා උන්ට යකෙක් වැහෙන්න .

    තේරුමක් නැති තර්ක ගේන්න එපා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රටේ අපරාධ නිව්ස් වලින් බැලුවම සමාන්‍ය මිනිස්සූ උපාසක , පොලිසියට ගියාම තමා උන්ට යකෙක් වැහෙන්න .

    තේරුමක් නැති තර්ක ගේන්න එපා

    rate minissu upasaka naha, habai පොලිසියට ගියාම තමා උන්ට යකෙක් වැහෙන්න

    dan oka therumak thiyana tharkayak, moko සමාන්‍ය මිනිස්සූ nokarana weradi nithiya rakinna inna ballo karana nisa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    rate minissu upasaka naha, habai පොලිසියට ගියාම තමා උන්ට යකෙක් වැහෙන්න

    dan oka therumak thiyana tharkayak, moko සමාන්‍ය මිනිස්සූ nokarana weradi nithiya rakinna inna ballo karana nisa
    දැන් ලංකාවේ විතරද පොලිසියේ උන් ඕම කරන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් ලංකාවේ විතරද පොලිසියේ උන් ඕම කරන්නෙ

    thread eke dala thiyenne lanakawe una deyak witharai?
    habai uba kiyana widiyata , me thread eke dala thiyana de wena ratawal wala wela nathuwa athi godak durara,