ආධුනික කොස්තාපල් තිදෙනකු නිරුවත් කර නවකවදය දීලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු නිරුවත් කර නවකවදය දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසියේ කොස්තාපල්වරයෙක් ඒම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා (26) අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙසේ අත්අඩංගුවට ගැනුණ කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (29) දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.ආධුනික කොස්තාපල්වරුන් තිදෙනකුට ලිංගික අතවර සිදු කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බිය ගැන්වීම, කෲර හෝ නින්දිත ලෙස සැලකීම, අයුතු ලෙස සිරකර තැබීම හා සාපරාධී අයුතු ලෙස පොලිස් තනිකඩ බට නිවෙසට ඇතුළුවීම යන චෝදනා යටතේ මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

    පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව නිමකර මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා තිස්සමහාරාම පොලීසියට රාජකාරී සඳහා වාර්තාකර තිබිණි යැයි පොලිසිය කියයි. කොස්තාපල්වරයා මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පෙළ ගස්වා නවක වදය දීමේ අරමුණින් නිරුවත් කර ඇතැයි පොලිසිය පැවැසීය.

    තමන් නිරුවත් කර නවක වදය දුන්නේ යැයි කියමින් මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

    @Don GasCan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    තිස්සමහරාම පොලිසියේ කොස්තාපල්වරයෙක් ඒම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා (26) අත්අඩංගුවට ගනු ලැබීය. :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත

    නිමි

    • Like
    Reactions: poopoo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188

    Mahajana mithrashili police hadei mehema giyoth
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    තොපි හොඳට මතක තියාගනිල්ලා... මේ රටේ තවමත් තියෙන්නේ සිංහල හමුදාවක්... සිංහල පොලීසියක්.....!!!

    - පූජ්‍ය ගලෞඩ රෙන්නේ නානසාර ස්වාමීන්ද්‍රයානන් වහන්සේ.
    අලුත්ගම, අබසරණ ජාතකය.
     
    • Haha
    Reactions: SLK_sri

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Hamabanthota aduwenma NPP chande hambune Thissamaharamenda koheda
    ඒ අඩු වෙන් හම්බ වුනේ මේ වගේ උන්ගෙන් තමා මොලේ කලදක් තියන එකෙක් නම් මාලිමාවට ගහයිද😹😹
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙසේ අත්අඩංගුවට ගැනුණ කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (29) දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.ආධුනික කොස්තාපල්වරුන් තිදෙනකුට ලිංගික අතවර සිදු කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බිය ගැන්වීම, කෲර හෝ නින්දිත ලෙස සැලකීම, අයුතු ලෙස සිරකර තැබීම හා සාපරාධී අයුතු ලෙස පොලිස් තනිකඩ බට නිවෙසට ඇතුළුවීම යන චෝදනා යටතේ මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

    නිමි

    ehema harida,

    oya sakkili ballo owa karana eka nawaththanna winayak hadana baha neda,
    training deddi, uniform dedd oya ballanata kiyala denne nedda owa karanna thahanam kiyala, sakkili ballanta uniform deddi ohoma thamai,

    yako kadeka wedata gaddi kiyala denawa horakan karoth rassawen eliyata danawai kiyala,
    police ponna ballanta owa kiyala denne nedda nethnam ballige puthalata nugathkamada, sakkili kamada monawada??

    hema dekatama uba kiyanawa wage arrest karala athulata dana ekada hari
     
    ඕවා හදන්න පුලුවන් නීතිය ක්‍රීයාත්මක කිරීම තුලින් පමණයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඕවා හදන්න පුලුවන් නීතිය ක්‍රීයාත්මක කිරීම තුලින් පමණයි

    mechchara kalayak නීතිය ක්‍රීයාත්මක wela nathi nisai mehema wela thiynne kiyala uba kiyanne???

    ai rassawata gannadi, trainin deddi kiyala neweida gon harako hadanne.
    ekane okunta podi kale idanma hari haman education ekak naha, samanya danumak naha, ugath kamak naha. nethnam policeye ohoma adum galawala gon weda karaida

    okunta molayak nedda owa karoth daduma labenawa kiyala, ithin okun unoform ekak dagena samanya janathawa issraha neethi karanne kohomada.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    mechchara kalayak නීතිය ක්‍රීයාත්මක wela nathi nisai mehema wela thiynne kiyala uba kiyanne???

    ai rassawata gannadi, trainin deddi kiyala neweida gon harako hadanne.
    ekane okunta podi kale idanma hari haman education ekak naha, samanya danumak naha, ugath kamak naha. nethnam policeye ohoma adum galawala gon weda karaida

    okunta molayak nedda owa karoth daduma labenawa kiyala, ithin okun unoform ekak dagena samanya janathawa issraha neethi karanne kohomada.
    100% සාර්ථක සමාජ ක්‍රම නෑ. ලෝකේ හැමතැනම ලෝ එන්ෆෝස්මන්ට් එකේ උන් මේ වගේ ඒවා කරනවා . තදින් නීතිය ක්‍රියාත්මක කරාම ඕවා කාලෙකදි අඩුවෙයි ඒත් 0 වෙන් නෑ .

    මිනිස්සූ සමාජ විරෝධී ක්‍රියා කරන්නේ එවගේ ආදිනව බලාගෙන නෙමෙයි ආත්ම තෘප්තිය බලාගෙන .
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු නිරුවත් කර නවකවදය දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසියේ කොස්තාපල්වරයෙක් ඒම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා (26) අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙසේ අත්අඩංගුවට ගැනුණ කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (29) දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.ආධුනික කොස්තාපල්වරුන් තිදෙනකුට ලිංගික අතවර සිදු කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බිය ගැන්වීම, කෲර හෝ නින්දිත ලෙස සැලකීම, අයුතු ලෙස සිරකර තැබීම හා සාපරාධී අයුතු ලෙස පොලිස් තනිකඩ බට නිවෙසට ඇතුළුවීම යන චෝදනා යටතේ මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

    පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව නිමකර මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා තිස්සමහාරාම පොලීසියට රාජකාරී සඳහා වාර්තාකර තිබිණි යැයි පොලිසිය කියයි. කොස්තාපල්වරයා මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පෙළ ගස්වා නවක වදය දීමේ අරමුණින් නිරුවත් කර ඇතැයි පොලිසිය පැවැසීය.

    තමන් නිරුවත් කර නවක වදය දුන්නේ යැයි කියමින් මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

    @Don GasCan
    සීයා ඔක්කොම උන්ව කොලුකාරයො කරලා බලන්ගියාම. ඕකා බටලන්දෙදිත් කරේ ඕකනෙ
     
    • Like
    Reactions: SLK_sri

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    කැම්පස්වල රැග් කර න උන්ටත් මේවගේ නිතිය ක්‍රියාත්මක කරන්නපුලුවන්. උසාවියෙන් තීන් දුව එද්දි, ශිෂ්‍යභාවයත් අහෝසිවෙනවා. ආයෙත් ඒ කැම්පස් එකේ කිසිම දෙයක් ඉගෙන ගන්න බෑ. එකෝ ප්‍රයිවට් යන්න වෙනවා. නැත්නම් වෙන කම්පස් එකක බාහිර උපාධියක් කරන්න වෙනවා. හරි නම් කිසිම රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න බෑ. ඒත් ලංආවේ කැම්පස් අතර කිසිම ලින්ක් එකක් නැති නිසා හොරෙන් බාහිත උපාධියක් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    100% සාර්ථක සමාජ ක්‍රම නෑ. ලෝකේ හැමතැනම ලෝ එන්ෆෝස්මන්ට් එකේ උන් මේ වගේ ඒවා කරනවා . තදින් නීතිය ක්‍රියාත්මක කරාම ඕවා කාලෙකදි අඩුවෙයි ඒත් 0 වෙන් නෑ .

    මිනිස්සූ සමාජ විරෝධී ක්‍රියා කරන්නේ එවගේ ආදිනව බලාගෙන නෙමෙයි ආත්ම තෘප්තිය බලාගෙන .

    yako, police ponna ballanta oluwe thiyenne gu wenna athi, me wage deyak karoth daduwam labenawam neeth iwirodi kiyala hithanna molayak nethi wessakatawath school nethi balloda policiyata aran thiyenne

    minissu mewa karana ekai police ballo karana ekai harida gono

    කැම්පස්වල රැග් කර න උන්ටත් මේවගේ නිතිය ක්‍රියාත්මක කරන්නපුලුවන්. උසාවියෙන් තීන් දුව එද්දි, ශිෂ්‍යභාවයත් අහෝසිවෙනවා. ආයෙත් ඒ කැම්පස් එකේ කිසිම දෙයක් ඉගෙන ගන්න බෑ. එකෝ ප්‍රයිවට් යන්න වෙනවා. නැත්නම් වෙන කම්පස් එකක බාහිර උපාධියක් කරන්න වෙනවා. හරි නම් කිසිම රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න බෑ. ඒත් ලංආවේ කැම්පස් අතර කිසිම ලින්ක් එකක් නැති නිසා හොරෙන් බාහිත උපාධියක් කරන්න පුලුවන්.

    police balloma owa karaddi, police ballo kohomada ban campus ewunwa arrest karala නිතිය ක්‍රියාත්මක
    ------ Post added on Oct 30, 2024 at 11:32 PM