හොඳට තියෙයි. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා කවදාවත් සඟරාජ තනතුරක් භාර ගන්නේ නෑ. අන්තිමේදි ඒක හම්බෙන්නෙත් අන්ඩපාල ගණයෙක්ට. දැනට උන් කෙලින පිස්සුවල හැටියට තව රජ තනතුරකුත් ලැබුණාම මොනවා නොකරයිද? බෞද්ධයා කෙලින් ඉන්නවා නම් ඔය හොර ගණයින්ට රඟන්න වෙන්නේ නෑ. කොහෙද ඉතිං සිංහල බෞද්ධයා හොර ගණයින්ගේ කැරැට්ටු දැන දැන ම උන්ගේ වැරදි වහනවනේ මළාම පාංශුකූලෙට එන්නැතිවෙයි කියලා.පරාක්‍රමබාහු රජතුමා කරපු වැඩේ කරලා ආයේ සඟරාජ තනතුර පත් කරන්න කාලේ හරි.
