- අවුකන පිළිමේ ගාව කුණු ඇහිඳින ජෝන් -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    - අවුකන පිළිමේ ගාව කුණු ඇහිඳින ජෝන් -

    awukana-budda-statue.jpg


    22449718_1309206012552797_3656947144421762601_n.jpg


    22549703_1309206022552796_8252253144857336823_n.jpg


    22528298_1309206035886128_1153335198335735274_n.jpg


    22554796_1309206025886129_3148712318468135438_n.jpg


    වේලාව උදෑසන 10යි,අව්කන පිළිමය අසල කුණු කසල එකතු කරමින් පුද්ගලයෙකු දුටිමි.ඔහු බැලූ බැල්මට මෙරට පුද්ගලයෙක් නොවූ නිසා වචන කිහිපයක් කතා කරන්නට සිතුවෙමි.නමින් ඔහු ජෝන්,වන අතර ඔස්ට්‍රියාව ඔහුගේ මව් රටයි.වසර 29කට පෙර යෞවනයෙකු ලෙස ඔහු මෙරටට පැමිණ ඇත්තේ සංචාරයක් සඳහාය,බුදු දහම පිළිබඳ යම් දැනුමක් ලබා ගත් ඔහු නැවත තම රට බලා යන්නේ සියල්ල අතහැරීමේ බලාපොරොත්තු ඇතිවය,වසර ගණනාවකින් පසු(එනම් මීට සති 6කට පෙර) නැවත මෙරටට පැමිණෙන ඔහු සිය ජීවිතයේ ඉතිරි කාලය අව්කන විහාරයේ සිට ගත කිරීමට තීරණය කර ඇත.
    සිතන්න,
    ඔස්ට්‍රියාව යනු යුරෝපයේ ඇති ධනවත් රටකි.එහි පුරවැසියෙකු අපේ රටේ කුණු එකතු කරන එක ගැන ඔබ සිතන්නේ කුමක්ද?ඔහුගේ නිහඬ සේවය ඇගයීමට මා කිසිවිටෙකවත් දෙවතාවක් නොසිතමි.මොකද ඔහු සිදුකරන්නේ රඟපෑමක් නොවන බව මා සැබැවින්ම දන්නා නිසාවෙනි..ස්තූතියි සොයුර ඔබට,තෙරුවන් සරණයි


    :) රෙප් එපා, බලන උන් ජෝන්ට පින් ප්‍රාර්ථනා කරපන් :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    siri pade photos tikak dekka wedak nh kata karala bn :(

    මොනව වුනත් හිටං පොලිතීන් තහනම් කරපු එක නම් ලොකු දෙයක්....:cool:
    නැත්තං අපේ සිංහලු මේ රට වනසනවා :growl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ස්තූතියි සොයුර ඔබට,තෙරුවන් සරණයි
    උඔට නෙවෙයි ජොන්ට :oo:


    siri pade photos tikak dekka wedak nh kata karala bn :(

    මොනව වුනත් හිටං පොලිතීන් තහනම් කරපු එක නම් ලොකු දෙයක්....:cool:
    නැත්තං අපේ සිංහලු මේ රට වනසනවා :growl:

    be careful with Sinhalese
    අරූට පින් අනුමෝදන් කරපන් මචන්ලා :)
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපේ සක්කිලි දාල යන කුණු මේ මනුස්සයා ඇහිදිනවා.පින්සිදුවෙවා. අප දැනුවත් කල උඹටත් ඒ මනුස්සයාටත්.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔය NGO හැත්තට ආයේ පැත්ත පළාතේ එන්න දෙන්න එපා.මේ පඟර නැට්ටන්ට රැවටෙන්න එපා. NGO සල්ලි වලින් යැපෙන ගමන් ඕකුන්ලා තමයි රටේ දියුණුවට, රටේ සමගියට අකුල් හෙලන්නේ, බවුද්ධ ධර්මයයට වින කරල අපේ අවුරුදු 2500ක සංස්කෘතිය විනාස කරන්නේ :(