- අවුකන පිළිමේ ගාව කුණු ඇහිඳින ජෝන් -
වේලාව උදෑසන 10යි,අව්කන පිළිමය අසල කුණු කසල එකතු කරමින් පුද්ගලයෙකු දුටිමි.ඔහු බැලූ බැල්මට මෙරට පුද්ගලයෙක් නොවූ නිසා වචන කිහිපයක් කතා කරන්නට සිතුවෙමි.නමින් ඔහු ජෝන්,වන අතර ඔස්ට්රියාව ඔහුගේ මව් රටයි.වසර 29කට පෙර යෞවනයෙකු ලෙස ඔහු මෙරටට පැමිණ ඇත්තේ සංචාරයක් සඳහාය,බුදු දහම පිළිබඳ යම් දැනුමක් ලබා ගත් ඔහු නැවත තම රට බලා යන්නේ සියල්ල අතහැරීමේ බලාපොරොත්තු ඇතිවය,වසර ගණනාවකින් පසු(එනම් මීට සති 6කට පෙර) නැවත මෙරටට පැමිණෙන ඔහු සිය ජීවිතයේ ඉතිරි කාලය අව්කන විහාරයේ සිට ගත කිරීමට තීරණය කර ඇත.
සිතන්න,
ඔස්ට්රියාව යනු යුරෝපයේ ඇති ධනවත් රටකි.එහි පුරවැසියෙකු අපේ රටේ කුණු එකතු කරන එක ගැන ඔබ සිතන්නේ කුමක්ද?ඔහුගේ නිහඬ සේවය ඇගයීමට මා කිසිවිටෙකවත් දෙවතාවක් නොසිතමි.මොකද ඔහු සිදුකරන්නේ රඟපෑමක් නොවන බව මා සැබැවින්ම දන්නා නිසාවෙනි..ස්තූතියි සොයුර ඔබට,තෙරුවන් සරණයි
රෙප් එපා, බලන උන් ජෝන්ට පින් ප්රාර්ථනා කරපන් 