අවුඩ් කාර්

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය
    120721006_3976506465700027_1057567682218966575_o.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ඕවා කරන්නත් කවුරුහරු හරියට මගපෙන්නලා දෙන්න ඕනී බන්.
    කියන්න ලේසී උනාට කරන්න ගියාම අමාරුවේ වැටෙනවා.
    කවුරුවත් ලේසියෙන් කියලා දෙන්නේ නෑ ඕවා කරන හැටි. :baffled:
    තව කෙනෙක් ඔය ක්ශේත්‍රයට එනකොට කලින් අයට ලැබෙන්න තියෙන අවස්ථා අඩු වෙන්න පුලුවන් සම්බාවිතවයක් තියෙනවලු.
    දන්න ගොඩක් අය කරන්නේ යාලුවෝ විදිහට මුලින් එකතු වෙලා දැනුම සම්පූරනයෙන් ලබා ගත්තට පස්සේ වෙන් වෙලා වැඩ කරන එක.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,480
    14,610
    113
    Ai bn uu inna photo eke car eke number plate pennala, car eka witharak thiyena eke number plate makala thiyenne ?
    Edit karapu ekaa kollage privacy kaala wage neh.
     
    • Wow
    Reactions: beam_tech

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අඩෝ පට්ටනේ
    අපි ගෙදරින් කකා ඉන්නවා තවම

    ඇත්තට ඔය ෆීල්ඩ් එකේ අය අනිත් අයට වැඩිය කියල දෙන්නේ නැහැනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,673
    113
    කිරියේ SE CS degree තියෙන එකෙක්ටවත් තාම බැරි වුනා audi එකක් ගන්න:lol:

    මුන් ට්‍රයි කරන්නේ අවඩි ලා ගන්න විතරයි.... දන්න කෙනෙක් හරි උදව්වක් කරන්නේ නෑ... උදව්වක් ඉල්ලා ගත්ත එවුන් මග අරිනවා ඕනේ වැඩේ කරගත්තාම.

    ඔය graphic design එකේ කලින් ආපු කෙල්ල ගේ, නුවර ක්‍රිප්ටෝමෑන් ගේ එක වගේමයි. ඊට පස්සේ උන්ව කන්ටැක්ට් කරලා උන්ගේ course sell කරනවා. Scam වලට අහුවෙන්න එපා.