ඕවා කරන්නත් කවුරුහරු හරියට මගපෙන්නලා දෙන්න ඕනී බන්.
කියන්න ලේසී උනාට කරන්න ගියාම අමාරුවේ වැටෙනවා.
කවුරුවත් ලේසියෙන් කියලා දෙන්නේ නෑ ඕවා කරන හැටි.
තව කෙනෙක් ඔය ක්ශේත්‍රයට එනකොට කලින් අයට ලැබෙන්න තියෙන අවස්ථා අඩු වෙන්න පුලුවන් සම්බාවිතවයක් තියෙනවලු.
දන්න ගොඩක් අය කරන්නේ යාලුවෝ විදිහට මුලින් එකතු වෙලා දැනුම සම්පූරනයෙන් ලබා ගත්තට පස්සේ වෙන් වෙලා වැඩ කරන එක.