-අවුන්සාන් සුකී-

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    -අවුන්සාන් සුකී-

    අද බොරුවට අඩන එක මුස්ලිම් රටක් සිරියාවෙ සරණාගතයින් බාරගත්තද?
    21753226_1229469443820120_492776208909123318_o.jpg



    අපි බෞද්ධයින්. මේ රට අපේ. බෞද්ධ අපි මේ ලෝකේ කාටත් වඩා මානව හිමිකම් ගැන දන්නව. අපේ රටට හොරෙන් ආපු අය අපේ රටේම තියාගන්න කියන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. කාට හරි මට ලැබුන නොබෙල් සාම ත්යාගය පිළිබදව ප්රශ්ණයක් තියෙනවනම් කරැණාකරල ඇවිත් ඒක අරන් යන්න. මට වටින්නෙ මගේ රට.මගේ ජාතිය. මගේ ආගම. ලෝක බලවතුන්ගේ අල්ලෙ නැටවෙන රෑකඩයක් නෙමෙයි මම.
    රොහින්ජා කියන්නෙ කවුද කියලවත් නොදන්න අය අපිට මානව හිතවාදය ගැන කියන්න එන්න එපා. එයාල බංගලාදේශය ඉදන් ආපු අය. යුධ සමයේදී.ඒ කාලෙ අපි එන්න දුන්න පවු නේද කියල. දැන් බංගලාදේශයේ ප්රශ්ණයක් නෑනේ. දැන් යන්න පුළුවන් හිටපු තැන්වලට.
    අනිත් අතට අපි මෙච්චර කලක් එයාල එලවන්න උත්සහ කලේ නෑ. එයාල තමයි ප්රශ්ණය ඇති කරේ. දැන් ගියපු කිසිම කෙනෙකුට ආයෙ එන්න බෑ. අපි කවුරු කිව්වත් රොයින්ජා වරු බාරගන්නෙ නෑ. කවුරු කිව්වත් ප්රශ්ණය විසදන තුරු යුධ ක්රියාමාර්ග නවත්තන්නෙත් නෑ. මගේ රට නහ ආගම මගේ ජීවිතේ අංක එක.

    -අවුන්සාන් සුකී-
    ඊයේ මියන්මාර ජනතාව හමුවේ කල කථාව ඇසුරිනි
     
    • Like
    Reactions: neo7x and virad3869

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    අපේ පාර්ලිමේන්තුවේ ගොන් හරක්ට මේ වගේ වෙන්න බැරි ඇය් බන්
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    අව්ලක් නැහැ ලංකාවේ සහජිවනේ තියෙන රටක්නේ ඔන්න ඔහේ බාර ගමු
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපේ රටේ ඉන්න නායකයො කියන 4 දැනගෙන් එකෙකුටවත් ඔහොම හයියක් නෑනේ,අපේ උන් සංහිඳියාව කියන්නේ සුළු ජාතීන්ට ඕන ඕන විදියට නටන්න දෙන එක
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අපේ රටේ ඉන්න නායකයො කියන 4 දැනගෙන් එකෙකුටවත් ඔහොම හයියක් නෑනේ,අපේ උන් සංහිඳියාව කියන්නේ සුළු ජාතීන්ට ඕන ඕන විදියට නටන්න දෙන එක

    බලය නිසා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටන් නම් පුක දීලා ජාත්‍යන්තරය දිනාගත්තා කියන්නේ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අව්ලක් නැහැ ලංකාවේ සහජිවනේ තියෙන රටක්නේ ඔන්න ඔහේ බාර ගමු
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපේ උන් සංහිඳියාව කියන්නේ සුළු ජාතීන්ට ඕන ඕන විදියට නටන්න දෙන එක
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ රටේ ඉන්න නායකයො කියන 4 දැනගෙන් එකෙකුටවත් ඔහොම හයියක් නෑනේ,අපේ උන් සංහිඳියාව කියන්නේ සුළු ජාතීන්ට ඕන ඕන විදියට නටන්න දෙන එක

    Ow ban ekek wath owata kata karanawada balapan .:angry::angry:
    Dan ara badurudeen tambiya kala tika kapanawa Oya Ekek wath wachananyak wath kiyanawada
    Mahindath ekai / Ranil , Hitan dennath ekai Anurayath ehemamai .
    Oya ekek wath ratata ardare un nemi ban .Hama ekatama oni balaya witarai
    .:angry::angry::angry::angry::angry: