-අවුන්සාන් සුකී-
අද බොරුවට අඩන එක මුස්ලිම් රටක් සිරියාවෙ සරණාගතයින් බාරගත්තද?
අපි බෞද්ධයින්. මේ රට අපේ. බෞද්ධ අපි මේ ලෝකේ කාටත් වඩා මානව හිමිකම් ගැන දන්නව. අපේ රටට හොරෙන් ආපු අය අපේ රටේම තියාගන්න කියන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. කාට හරි මට ලැබුන නොබෙල් සාම ත්‍යාගය පිළිබදව ප්‍රශ්ණයක් තියෙනවනම් කරැණාකරල ඇවිත් ඒක අරන් යන්න. මට වටින්නෙ මගේ රට.මගේ ජාතිය. මගේ ආගම. ලෝක බලවතුන්ගේ අල්ලෙ නැටවෙන රෑකඩයක් නෙමෙයි මම.
රොහින්ජා කියන්නෙ කවුද කියලවත් නොදන්න අය අපිට මානව හිතවාදය ගැන කියන්න එන්න එපා. එයාල බංගලාදේශය ඉදන් ආපු අය. යුධ සමයේදී.ඒ කාලෙ අපි එන්න දුන්න පවු නේද කියල. දැන් බංගලාදේශයේ ප්‍රශ්ණයක් නෑනේ. දැන් යන්න පුළුවන් හිටපු තැන්වලට.
අනිත් අතට අපි මෙච්චර කලක් එයාල එලවන්න උත්සහ කලේ නෑ. එයාල තමයි ප්‍රශ්ණය ඇති කරේ. දැන් ගියපු කිසිම කෙනෙකුට ආයෙ එන්න බෑ. අපි කවුරු කිව්වත් රොයින්ජා වරු බාරගන්නෙ නෑ. කවුරු කිව්වත් ප්‍රශ්ණය විසදන තුරු යුධ ක්‍රියාමාර්ග නවත්තන්නෙත් නෑ. මගේ රට නහ ආගම මගේ ජීවිතේ අංක එක.
-අවුන්සාන් සුකී-
ඊයේ මියන්මාර ජනතාව හමුවේ කල කථාව ඇසුරිනි

Up UP