අවුරැද්දට රෙදි
මමත් ජෙනුඉන් සිංහල පොරක්.ඒත් මං මේ කියන්නෙ මේ මට දැනෙන විදිහ තමයි මේ කියන්නෙ………කට්ටිය ඔක්කොම කියන්නෙ මේ පාර සිංහල කඩවලට යන්න රෙදි ගන්නවනං කියලා.……ඒත් ඔය සිංහල රෙදි කඩ්වල රෙදි තියෙනවද ?අවුරුදු පනහ හැටේ ඩයල් වලට නං රෙදි තියෙනවා.බොරු නං CIB,KANDY කියන ශොප් වලට ගිහින් බලන්නකෝ.කොල්ලොන්ට නං තියෙන ඒවා මෙලෝ රහක් නෑ.……… මොකද අපි ඔඩෙල් යන්න කියලද ?උඹලත් ඔය නොලිමිට්,ෆැශන් බග් ගිහින් ඇතිනේ……පොඩ්ඩක් සංසන්දනය කරළා බලපන් කෝ මං කියන්නෙ බොරුද කියලා……………