අවුරුද්දකට 36 වතාවක් මියයන කාන්තාවක්.
වයස අවුරුදු 21 වන මෙම කාන්තාව කියන දුර්ලභ රෝගී තත්වයෙන් පෙලෙන බව සොයා ගනු ලැබුවේ මීට අවුරුදු 4 කට පමණ
ඉහතදීයි.Postural orthostatic Tachycardia Syndrome එම රෝගය නිසා ඇයගේ හදවත ස්පන්දනය වීම නවතිනවා. අද නොදුටු ලෝකයෙන් ඔබව දැනුවත් කරන්නේ එම දුර්ලභ රෝගී තත්වය පිළිබඳවයි.
ශීඝ්‍ර ස්පන්දනයක් සිදුවීම නිසා ඇයගේ හදවත ස්පන්දනය වීම නවතින අතර රුධිර පීඩනයද වේගයෙන් පහත වැටෙනවා. අන්න එම තත්වය තමයි සායනිකව මියයනවා (ක්ලිනිකලි ඩෙඩ්) යනුවෙන් වෛද්‍යවරුන් හඳුන්වන්නේ.
(මට සී.පී.ආර් ලබා දීමට ඔවුනට හැකියාවක් නැහැ, මොකද සී.පී.ආර් හේතුවෙන් හදවත තවත් වෙහෙසට පත්වෙනවා. එම නිසා එම හදිසි ප්‍රතිකාරය සිදු කිරීම තේරුමක් නැහැ. පසුව නැවත හදවත රුධිරයෙන් පිරෙන විට හදවත සපන්දනය වීමට පටන් ගන්නවා.)
කකුල් ප්‍රදේශයේ රුධිරය එක්රැස් වීමේ නැඹුරු තාවයක් පවතින අතර එම රුධිරය නැවත හදවත වෙත යැවීම සඳහා ප්‍රවේශනයක් අවශ්‍ය වෙනවා.
ඇයගේ හදවත නතර වෙන සෑම අවස්ථාවකම ඇය නැවත ජීවතුන් අතරට ගෙන ඒම සඳහා, වේදනාත්ම ගැස්මක් ලබා දීමට වෛද්‍යවරුන්ට සිදුවෙනවා.
එම වෛද්‍ය ක්‍රියාවලියේදී සිදුවුන සීරීමක් තමයි මේ ඔබ පහතින් දකින්නේ. මෙම කාන්තාව 2012 වර්ෂයේදී 36 වතාවක් සායනික ලෙස මරණයට පත්ව තිඛෙනවා. මෙතෙක් වෙලා අප විස්තර කල එම වීඩියෝව පහතින් නරඹන්න
මේ වගේ ලෙඩ හතුරෙකුට වත් හැදෙන්න එපා.......

gossipnews.com site eke thibune ban.... balaganna kattiyatama damme