අවුරුද්දෙවත් කතාකරයි කියලා හිතුවා,මැසේජ් එකක්වත් නෑ,unblock කරලවත් නෑ,කමක් නෑ ලබන මාසෙත් බලනවා :(
Himazharin Well-known member Jul 22, 2020 3,338 4,784 113 Mind Palace Apr 14, 2023 #1 අවුරුද්දෙවත් කතාකරයි කියලා හිතුවා,මැසේජ් එකක්වත් නෑ,unblock කරලවත් නෑ,කමක් නෑ ලබන මාසෙත් බලනවා Reactions: Walter White, Ritigala Jayasena69 and Sandy_Fdo
G Galvatron Well-known member Jan 1, 2023 1,952 2,834 113 Apr 14, 2023 #2 උබ පොන්නයා වගේ අඩ අඩා ඉද්දි ඒකිට කොල්ලා නවලා අරිනවා ඇති Reactions: Walter White, Himazharin, Identity and 3 others
baba-chuti Well-known member Feb 27, 2017 7,102 9,933 113 Apr 14, 2023 #4 konda kelin tiyan idahan kollo. mage crush eka num unblock kala https://elakiri.com/threads/help-කෙල්ලෙක්ගේ-කේස්-එකක්.2100900/ Reactions: Himazharin
konda kelin tiyan idahan kollo. mage crush eka num unblock kala https://elakiri.com/threads/help-කෙල්ලෙක්ගේ-කේස්-එකක්.2100900/
2by2 Well-known member Dec 9, 2017 1,642 1,101 113 Apr 14, 2023 #5 ඕව ඔහොම තමා බ්ං Reactions: Himazharin
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,639 113 Joburg Apr 14, 2023 #6 ඒකිට උඹ වගේ එකෙක් හිටියද කියලාවත් මතක නැතුව ඇති Reactions: Himazharin, Identity and 2by2
Walter White Well-known member Nov 20, 2019 43,555 124,764 113 දෙහිවල Apr 14, 2023 #7 බොක්කෙන් කියන්නම්, පට්ට මුසලයි. එක කෙල්ලෙක් මත්තේ වටේ කියා කියා නැහෙන එක උබේ පිරිමිකමට කරන නින්දාවක්. දැන්වත් ඉගනගන්න දෙකට මුල්තැන දීලා ඉදපන්. ගෑනු පස්සේ වෙලාවට හම්බෙයි. Reactions: Himazharin and Yakka putha
බොක්කෙන් කියන්නම්, පට්ට මුසලයි. එක කෙල්ලෙක් මත්තේ වටේ කියා කියා නැහෙන එක උබේ පිරිමිකමට කරන නින්දාවක්. දැන්වත් ඉගනගන්න දෙකට මුල්තැන දීලා ඉදපන්. ගෑනු පස්සේ වෙලාවට හම්බෙයි.