අවුරුද්දටවත්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    බොක්කෙන් කියන්නම්, පට්ට මුසලයි.
    එක කෙල්ලෙක් මත්තේ වටේ කියා කියා නැහෙන එක උබේ පිරිමිකමට කරන නින්දාවක්.

    දැන්වත් ඉගනගන්න දෙකට මුල්තැන දීලා ඉදපන්. ගෑනු පස්සේ වෙලාවට හම්බෙයි.