අවුරුද්දට කරන්න පුලුවන් business ideas

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අවුරුද්දට සිහලුන් target කරලා කරන්න පුලුවන් business ideas ටිකක් කියපල්ලකෝ
     
    • Like
    Reactions: noBody2k18

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    niwaduwata gewalwala yana unta.....

    durex_condoms_extra_thin_3s_0_3.jpg
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කැවිලි ඕඩර් අරන් ඒවා හදවලා දීම

    ගෙවල් අස්පස් කර ගන්න / පේන්ට් වැඩ කර ගන්න ඕනි අයට ඒවා කුලියට කර දීම.

    අවුරුදු පාටිවල බෝතල් සැපයීම. (අරක්කු වයින් ජාති)