අවුරුද්දට නෑයො ආවා

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මුකුත් නෑ කියපන් ගැම්මට.
    මන්න්ම් හෑන්ඩ්ෆ්රී එක ගහගෙන ලැප් එක ඉස්සරහ ඉන්නෙ. ලගම නෑයෙක්නම් අම්මා ඇවිත් දොරට ගහනවා. එතකොට එලියට ගිහින් හිනාවෙලා කියනවා හෑන්ඩ්ෆ්රී එක ගහගෙන හිටියෙ ඒ හින්දා ඇහුනෙ නෑ කියලා.
    පෙරේද ඇන්ටි කෙනෙක් ඇහුවනෙ පුතා දෙදාහෙද කියලාහ්. මට හෙන සතුටුයි ඒක ඇහුවට පස්සෙ.
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    WFH / online business, aunty... :D
    ඒ වුනාට ඇත්ත කියන්න පුළුවන් නම් තමයි ලේසි පහසු, ඇත්ත මතක තියාගන්න ඕනේ නැහැ. ;)
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,344
    1
    17,021
    113
    −273.15°C
    565432.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ දවස් වල එළකිරි එකේ පොඩ්ඩක් බිසී වෙලා ඉන්නේ කියපන්. එළකිරි කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පොඩ්ඩක් professional විදිහට ප්‍රතික්ෂේප කරපන්
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අද ගියා නැන්දලගේ ගෙදර.. ක්‍රිකට් අතක් ගහලා tamil පිලුමක් බලලා දවල්ටත් කාල ගෙදර ආවා :)
    ගෑනි කියලා විහිලු කරේ නැද්ද කවුරුවත්?
     
    • Haha
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මුකුත් නෑ කියපන් ගැම්මට.
    මන්න්ම් හෑන්ඩ්ෆ්රී එක ගහගෙන ලැප් එක ඉස්සරහ ඉන්නෙ. ලගම නෑයෙක්නම් අම්මා ඇවිත් දොරට ගහනවා. එතකොට එලියට ගිහින් හිනාවෙලා කියනවා හෑන්ඩ්ෆ්රී එක ගහගෙන හිටියෙ ඒ හින්දා ඇහුනෙ නෑ කියලා.
    පෙරේද ඇන්ටි කෙනෙක් ඇහුවනෙ පුතා දෙදාහෙද කියලාහ්. මට හෙන සතුටුයි ඒක ඇහුවට පස්සෙ.
    Oya mona pakey talks tibbath, Massina awilla thathtu karapu gaman umbey handsfree galawila, kalisama bimata watila, danis namila, dana gassila, oluwa bimata gihin, puka udata yanawalu nedah 🤭 🤭
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මගෙන් ඇහුව මොකක් හරි ජොබ් එකක් එහෙම කරන්නෙ නැද්ද කියලා ම්ං කිව්ව තාම ඉගෙන ගන්නව කියල ඒපාර කිව්ව මොනා හරි කරන්න කියලා ම්ං කිව්ව ඔය එක එක ගොබ්බයින්ට සර් කියලා කතා කරන්න ම්ං කැමති නෑ කියලා 😋