අවුරුද්දට නෑයො ඇවිල්ලා :(

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අවුරුද්දට නෑයො ඇවිල්ලා :(

ගේම් ඔෆ් ත්‍රෝන බලන්න විදිහක් නෑ සිඞ්හලු :(
:angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
අවුරුදු නිවාඩුව ඉවර වුනාට පස්සෙ කොහොමත් බලන්න විදිහක් නෑ :oo: :oo: :oo:
 
  • Like
Reactions: error 404

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Ekane ponnayo mama joliye inna.

ඇත්ත ගෝඩ් :yes: :yes:
උඹ කියන කතාව ඇත්ත :yes:
නෑදෑයො එන්නෑ :no:
ආතල් එකේ සිඞ්හාසනේට වෙලා ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවෑකි :(
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    නෑයන්ට ගහල කාමරේකට දාපන් එලියට ආවොත් මන්නි පාර දෙනව කියල :lol:
     

    blue_in_rio

    Well-known member
  • ගේම් ඔෆ් ත්‍රෝන බලන්න විදිහක් නෑ සිඞ්හලු :(
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    අවුරුදු නිවාඩුව ඉවර වුනාට පස්සෙ කොහොමත් බලන්න විදිහක් නෑ :oo: :oo: :oo:

    Uba neyo ube kamareta gannawada ban ? :eek::eek: mama nam peththa palathe enna den ne :rolleyes::rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Vote for my Team Henry please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :)

    rep walin salakanu labe :cool:

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!! :):)

    sinhalaya.gif
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මම දැක්කේ අවුරුද්දට නයා ඇවිල්ලා වගේ :D