අවුරුද්දට මොනවද හදන්නේ ?

මොනවද හැදුවේ ?


  • Total voters
    35

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
සුදු මහත්තයා;9826937 said:
:growl::growl: ane gon haraka :confused::confused:



ඇයි යකෝ...අවුරුද්දට පොල් සම්බලයක් වත් හදන්න බැරිද?
අපිට සල්ලි තියෙන නිසා බොලාට ඉරිසියයි නෙව
:P:P:P:P:P:P
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
ඇට මැස්ස;9827383 said:
මම හදනව සොසේජස් බැදුමකුයි, මාලු සහ මස් බාබකිව් එකකුයි, අවුරුද්දට මෙන්ඩිස් ස්පෙශල් එකක් අල්ලා ගනුදෙනු කරන්නයි හිතන් ඉන්නෙ

:D math thama badu gaththe naha 16, 17 wage yaluwo set wenakota ona
adama foodcity eketh kattiya baratama bothal gannawa.
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කැවුම්
    කොකිස්
    අළුවා
    රුලං ටොෆි
    මෙවා හදලා ඉවරයි තව මොනවහරි ටිකක් හදයි හෙට විතර:yes::yes::yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කොකිස් මූං කැවුම් වගේ එවා විතරයි ගෙදර හදන්නේ..අනිත් එවා කඩෙන්

    අපිට කේක් එකයි,කෙහෙලුයි විතරයි කඩෙන් ගන්න තියෙන්නේ :yes::yes::yes::yes::yes:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අපිට කේක් එකයි,කෙහෙලුයි විතරයි කඩෙන් ගන්න තියෙන්නේ :yes::yes::yes::yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif