අවුරුද්දට ලෑස්තිද?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    thopi wage moda yakku. palawan kiyala pala kola tikak ellaganin wateta
    samawenna uthumaaneni. oba wage nuwaneththek enakan hitiye
    මේක තමයි බන් නොකඩවා හරියට කරපු නැකත.
    ado aniwa machan..eka thama ekama demme lol :D
    පලාවන් පැහැ

    දන්නෙත් නැහැ අවුරුදු නැකැත් mcn
    ekane ban xD
    හෙට අපේ ගෙදර කැවිලි හදනවා !;)
    supiri machan :)
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    පට්ට නේද බං, උණුවට කනකොට

    කියලා වැඩක් නෑ බන්. අර paste එක කෑලි කපනකොට එකත් කනවා හොරෙන් 🤫
    දැන් තමයි හදලා ඉවර උනේ. මේ අවුරුද්දේ තමා මේ කැවිලි හදන හැටි ඉගෙන ගන්න හිතුවේ. අම්මට පොඩි sup 1kදුන්නා 🙂
     
    • Like
    Reactions: SSR@

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මේ දවස් වල මුං කැවුම් බදිනවා කියන්නේ ලොකු වියදමක් යන වැඩක්,,අද අපේ ගෙදර අච්චාරුවක් හැදුවා,හෙට කොකිස් බදිනවා

    පිස්සුද බන්

    මුං ඇට 500g සුදු හාල් කිලෝ 2i සීනි 1i
    පොල් බෑ 1i පොල් තෙල් 1/3 විතර උපරිම
    දර ලිපේ අපේ අම්මා හදන්නේ GAS 1ට අම්මා කැමති නෑ ඒත් දර කෑලි 4 , 5 යන්න ඇති

    Rs 850 n විතර මුං කැවුම් 140 විතර හැදුවෙ
    මං මගදි හොරෙන් කාපුවා නැතුව 🤫🤤
     
    • Love
    Reactions: NRTG