අවුරුද්ද පුරාම ඇඟට අමාරුවක් නැතුව, උහුලන්න බැරි රස්නේ නැතිව, ගංවතුර ගලන්නේ නැති, නාය යන්නේ නැති. ජීවත් වෙන්න හොඳ පැත්ත කොහෙද බං ලංකාවේ?
දෙනියාය , සූරියකන්දඅවුරුද්ද පුරාම ඇඟට අමාරුවක් නැතුව, උහුලන්න බැරි රස්නේ නැතිව, ගංවතුර ගලන්නේ නැති, නාය යන්නේ නැති. ජීවත් වෙන්න හොඳ පැත්ත කොහෙද බං ලංකාවේ?
මමත් ආසම පැත්තක්Kandy
මං මෙහෙ ඉන්න නිසා නෙමෙයි කියන්නේ
මේ දවස්වල රස්නේ වුණත් සීතල හුලං පාරක් වරදින්නේ නෑ
ගංවතුර නෑ, නාය යන තැන් check කරලා ගන්න ඕන
Kandy North වලට එනකොට climate එක හුගක්ම හොදයි. ඒත් අවුල චුට්ටක් ඩොටේ වගේ
අවුරුද්දම සීතලේ ඉන්න පුලුවන්, මේ දවස්වලත් එච්චර රස්නේ නෑ
කෑගල්ල, මාවනැල්ල, පිලිමතලාව, දිගන, ගම්පල සමහර පැති. හැබැයි පුතෝ දෙසැම්බර් ටු මාර්තතු පට්ටම සීතලයිඅවුරුද්ද පුරාම ඇඟට අමාරුවක් නැතුව, උහුලන්න බැරි රස්නේ නැතිව, ගංවතුර ගලන්නේ නැති, නාය යන්නේ නැති. ජීවත් වෙන්න හොඳ පැත්ත කොහෙද බං ලංකාවේ?
ape gewal paththe nam dawalta 32-34c feels like 36-38cKandy
මං මෙහෙ ඉන්න නිසා නෙමෙයි කියන්නේ
මේ දවස්වල රස්නේ වුණත් සීතල හුලං පාරක් වරදින්නේ නෑ
ගංවතුර නෑ, නාය යන තැන් check කරලා ගන්න ඕන
Kandy North වලට එනකොට climate එක හුගක්ම හොදයි. ඒත් අවුල චුට්ටක් ඩොටේ වගේ
අවුරුද්දම සීතලේ ඉන්න පුලුවන්, මේ දවස්වලත් එච්චර රස්නේ නෑ

koheda inne. man nam maha gedara awilla inneape gewal paththe nam dawalta 32-34c feels like 36-38c![]()
නුවර හුරු උනාම මට නං රස්නෙයි. ඉදපූ අවුරුදු 4න් මුල අවුරුද්ද විතරයි කුල් එකේ හිටියේkoheda inne. man nam maha gedara awilla inne
mehata echchara aulak na
The town is toxic and pollutedKANDY