මාතලේනුවරට වඩා සීතල නුවරඑළියට වඩා සීතල අඩු නාය යන්නෙ නැති පැත්තක් කියහන්
නුවරත් රස්නෙයි සමහර වෙලාවට.. කොළඹ වගේKandy / Katugasthota
rasnei owaකොළඹ හොදයි නේද?
ඒ නැතත් කොළඹ පරිවාර නඟරයක්.
හයිලෙවල් එකේ නුගේගොඩ, කිරුලපන කොට්ටාව එනකං.
ලෝ ලෙවල් එක නං මම කැමති නැහැ.
නුවර පාර කිරිබත්ගොඩ, කඩවත එනකං.
මීගමු පාර වත්තල, ජා ඇල එනකං.
ගාලු පාර මොරටුව එනකං
එතකං ශේප්.
ගලහා කොහොමද බං හොඳයිදKandy
මං මෙහෙ ඉන්න නිසා නෙමෙයි කියන්නේ
මේ දවස්වල රස්නේ වුණත් සීතල හුලං පාරක් වරදින්නේ නෑ
ගංවතුර නෑ, නාය යන තැන් check කරලා ගන්න ඕන
Kandy North වලට එනකොට climate එක හුගක්ම හොදයි. ඒත් අවුල චුට්ටක් ඩොටේ වගේ
අවුරුද්දම සීතලේ ඉන්න පුලුවන්, මේ දවස්වලත් එච්චර රස්නේ නෑ
town eka athule withrayi. watetama kandu walin wata wela hulan yanna thanak nathi hinda. town eken eliye awulak na.Kandy athulu samahara pathi wala air pollution Colombo walatath wada wadi.
nuwara![]()
medawas wala patta rasneKANDY