අවුරුද්දේ මාස 12ම ඇඟට අමාරුවක් නැතිව ජීවත් වෙන්න හොඳ පැත්ත?

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,549
    3,993
    113
    ඉන්නවා නන් නුවර තමා .නුවර තෙල්දෙණිය එහෙම පහු කරනකොට මාර නිස්කලංක පැති තියෙනවා. අයේ නාරම්පනාව. එහෙ ත් සුපිරි.පාඩුවේ ඉන්න පුළුවන්.
    kiyanna epa dana gaththata :D
    e pathi iwara weyi
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අවුරුද්ද පුරාම ඇඟට අමාරුවක් නැතුව, උහුලන්න බැරි රස්නේ නැතිව, ගංවතුර ගලන්නේ නැති, නාය යන්නේ නැති. ජීවත් වෙන්න හොඳ පැත්ත කොහෙද බං ලංකාවේ?

    No choice.
    Only Thalawathugoda😊
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඊට වැඩිය හොද නැද්ද ? ගෙවල් ගොඩනැගිලි හදන කොට humidity එක හා උෂ්ණත්වය අවශ්‍ය විදියට තියෙන නිර්මාණ කරොත්. නැත්නම් හැමෝටම ඉන්න තැන මාරූ කරන්න බෑනේ
     
    • Like
    Reactions: Mr Bones and Alexb

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඊට වැඩිය හොද නැද්ද ? ගෙවල් ගොඩනැගිලි හදන කොට humidity එක හා උෂ්ණත්වය අවශ්‍ය විදියට තියෙන නිර්මාණ කරොත්. නැත්නම් හැමෝටම ඉන්න තැන මාරූ කරන්න බෑනේ
    👏
     
    • Like
    Reactions: sakuntha1996