අවුරුද්දේ මාස 12ම ඇඟට අමාරුවක් නැතිව ජීවත් වෙන්න හොඳ පැත්ත?

kepu

Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    නාය යනවා නේහ්?
    මාතලේ නාය යන්නේ රත්තොට පැත්ත පහු කරාම තියෙන කඳු පැති. එහේ වතු ලයින් කාමර තේවතු වල එහෙන් මෙහෙන් හදපුවා වැඩියි. මාතලේ ටවුන් එකේ ඉඳන් නාඋල පැත්තට යනකන්ම දේශගුණය හොඳයි. නාය යාම්, ගං වතුර කරදර නෑ. ලංකාවෙ මැද නිසා ඕනෙම තැනකට පහසුවෙන් යන්න පුළුවන්. කුඩැල්ලෝ ප්‍රශ්න නෑ
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    rasne nathi pathi naha pute. nuwara eli badulu pathith rath wenwa kalaketa. :P

    natural disasters nathi
    payak wassama parawal yata wenne nathi.
    pansal, pall, kowil nathi kanata ahana durin nati (hawasa wenkota bajjawa dana patan gannawa gamatama ahanne. kanak ahanna naha :rofl: )
    factory schools hospitals. laga pathaka nathi.
    main/rail roads laga pathaka nathi.

    lankawe districts tika gathoth oni district ekaka oma towns tynawa. even in colombo, so choose wisely.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මාතලේ නාය යන්නේ රත්තොට පැත්ත පහු කරාම තියෙන කඳු පැති. එහේ වතු ලයින් කාමර තේවතු වල එහෙන් මෙහෙන් හදපුවා වැඩියි. මාතලේ ටවුන් එකේ ඉඳන් නාඋල පැත්තට යනකන්ම දේශගුණය හොඳයි. නාය යාම්, ගං වතුර කරදර නෑ. ලංකාවෙ මැද නිසා ඕනෙම තැනකට පහසුවෙන් යන්න පුළුවන්. කුඩැල්ලෝ ප්‍රශ්න නෑ

    ඒත් ඉතින් A9 එක පළල් කරන්න වෙන නිසා ඔය දෙපැත්තේ තියෙන ගොඩක් ඉඩම් ඉදිරි අවුරුදු 20 ඇතුළත වගේ පවරගනියි!
    කොහොමත් ඔය පාර පළල් කළේ නැතිනම් ප්‍රශ්න වැඩි වෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    නුවර හොදයි කියල හිතෙනවා (කාලයක් හිටියා. ඇගට අමාරුවක් නෑ ටව්මේ උනත් 12 ට විතර ඇවිදින්න පුළුවන් අව්ලක් නැතුව)
    බණ්ඩාරවෙල ත් හොදයි
    නුවර එලිය සිංහලුන්ට ගැලපෙන්නේ නෑ
    මම මගේ පෞද්ගලික මතයට අනුව කැමති සිසිල් වියලි කාලගුණයක් තීන පැත්තකට. අව්ල ඉතිං ලංකාවේ එහෙම පැති ගොඩක් ඩොටේ. හොදට සල්ලි තීන එකෙකුට නම් අව්ලක් නෑ
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    ඒත් ඉතින් A9 එක පළල් කරන්න වෙන නිසා ඔය දෙපැත්තේ තියෙන ගොඩක් ඉඩම් ඉදිරි අවුරුදු 20 ඇතුළත වගේ පවරගනියි!
    කොහොමත් ඔය පාර පළල් කළේ නැතිනම් ප්‍රශ්න වැඩි වෙනවා.
    A9 road එක තවත් පළල් කරන්න ගියොත් ලොකු ගානක් වන්දි ගෙවන්න වෙයි.එහෙම කරන්න දැනට සල්ලිත් නෑනේ. අනික දැන් තියෙන Traffic එක offices, schools ඇරෙන වෙලාවට ඇර ලොකු issue එකක් නැහැනේ.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Seethala wadiy amaruiy


    Patta rasneiy ne
    ------ Post added on Apr 14, 2023 at 7:54 AM


    Horana athule gam Tika hodaiy
    ------ Post added on Apr 14, 2023 at 7:55 AM
    කෑගල්ල රස්නෙ නෑ බන්.‍මේ දවස් වල ඉතින් ලංකාවෙ කොහෙත් රස්නෙයිනේ.එහෙම නෙවෙයි මම කියන්නේ.කෑගල්ලෙ කොහොමත් තියෙන්නෙ ඇඟට අමාරු නැති සෞම්‍ය දේශගුණයක්
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Kandy
    මං මෙහෙ ඉන්න නිසා නෙමෙයි කියන්නේ
    මේ දවස්වල රස්නේ වුණත් සීතල හුලං පාරක් වරදින්නේ නෑ
    ගංවතුර නෑ, නාය යන තැන් check කරලා ගන්න ඕන

    Kandy North වලට එනකොට climate එක හුගක්ම හොදයි. ඒත් අවුල චුට්ටක් ඩොටේ වගේ
    අවුරුද්දම සීතලේ ඉන්න පුලුවන්, මේ දවස්වලත් එච්චර රස්නේ නෑ
    ඉන්නවා නන් නුවර තමා .නුවර තෙල්දෙණිය එහෙම පහු කරනකොට මාර නිස්කලංක පැති තියෙනවා. අයේ නාරම්පනාව. එහෙ ත් සුපිරි.පාඩුවේ ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: pavithra_uk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    බණ්ඩාරවෙල, ඇල්ල නාය යෑම් ලොකුවටම නැහැ දේශගුනෙත් හොදයි
    Uma oya hadanna kalin kiyalath dapan lol
    Bugatha jala mulasra walata keleuwa kiyalath kiyapan
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    දවාලෙ බැහැල ඉන්න ගෙට එහාපැත්තෙ ඇලක් වත් තිබ්බ නම් මරු
     

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Maharagama, kottawa, Pannipitiya paththa maru. agata amaruwak awoth massage ekak daganna unath ona tharam place thiyenawa 🤣