තව මාස දෙකකින් නත්තල් මාසෙ පටන් ගන්නව
අම්මෝ හිතනකොටත් හෙන ආසයි
අපිට ඉතිං දෙසැම්බර් පලවෙනිද ඉදල නත්තල් වගේ තමා
ඊට පස්සෙ ජනවාරි 20 පල්ලියෙ මංගල්ලෙ
අම්මෝ හිතනකොටත් හෙන ආසයි
අපිට ඉතිං දෙසැම්බර් පලවෙනිද ඉදල නත්තල් වගේ තමා
ඊට පස්සෙ ජනවාරි 20 පල්ලියෙ මංගල්ලෙ