අවුරුද්ද එන්න එන්න බෝරින් වෙනවා. 2022 ඉදන් අවුරුදු නැකතට චාරිත්‍ර කරන එක අපි නැවැත්තුවා. ඒ වෙනුවට ඒ දවස් කීපය විවේකීව ඉන්න එක තමයි කරන්නෙ. පොඩි කාලෙ නම් ආතල්. තමන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන්න ගත්ත ම ඒ කාලෙ ආතල් හැම එක ම පිටිපස්සෙ තියෙන කට්ට දැනෙනව ඇත්තෙ.
අවුරුදු කෑමත් බොරින් උනා. ඉස්සර කැවිලි හදලා fried rice එකකුත් හදනව. දැන් නම් වැලි තලපයි දොදොලුයි පැණි වලලුයි තමයි හදන්න හිතන් ඉන්නෙ.
ඒ තුනෙන් දොදොල් විතරයි ඉස්සර ඉදන් හදන්නෙ. අනිත් දෙක ම කලින් හදලා නෑ
අවුරුද්ද කොහොමද උබලට දැනෙන්නෙ
අවුරුදු කෑමත් බොරින් උනා. ඉස්සර කැවිලි හදලා fried rice එකකුත් හදනව. දැන් නම් වැලි තලපයි දොදොලුයි පැණි වලලුයි තමයි හදන්න හිතන් ඉන්නෙ.
අවුරුද්ද කොහොමද උබලට දැනෙන්නෙ