අවුරුද්ද කොහොමද දැනෙන්නෙ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අවුරුද්ද එන්න එන්න බෝරින් වෙනවා. 2022 ඉදන් අවුරුදු නැකතට චාරිත්‍ර කරන එක අපි නැවැත්තුවා. ඒ වෙනුවට ඒ දවස් කීපය විවේකීව ඉන්න එක තමයි කරන්නෙ. පොඩි කාලෙ නම් ආතල්. තමන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන්න ගත්ත ම ඒ කාලෙ ආතල් හැම එක ම පිටිපස්සෙ තියෙන කට්ට දැනෙනව ඇත්තෙ.

    අවුරුදු කෑමත් බොරින් උනා. ඉස්සර කැවිලි හදලා fried rice එකකුත් හදනව. දැන් නම් වැලි තලපයි දොදොලුයි පැණි වලලුයි තමයි හදන්න හිතන් ඉන්නෙ.🙂 ඒ තුනෙන් දොදොල් විතරයි ඉස්සර ඉදන් හදන්නෙ. අනිත් දෙක ම කලින් හදලා නෑ

    අවුරුද්ද කොහොමද උබලට දැනෙන්නෙ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කිරි බත් කොකිස් ගෙදර හදනව බං. අනික්ව කඩෙන් තමා.

    නැකතකාට කියල කරන්නෙ ඉතිං අහාර අනුබවය තමා. නෝනාගතේ ට කැවිලි කාල නැකතට කිරිබත් කනව :D
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේ පාර නම් අවුරුදු නෑ කියලා ඉන්නේ ගෙදරින් මල්ලිට ලෙඩ නිසා
    මං නම් ඒ වුණාට කිව්වා සාමාන්‍යයෙන් හරි කරමු කියලා මල්ලිටත් මානසිකව හොදයිනේ, නැත්නම් පොර නිසා අවුරුදු නැති වුණා කියලා හිතලා තවත් අප්සට් යයි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සමරන්න කැමැත්ත තිබ්බත් බහුතරේකට සල්ලි ප්‍රශ්න. සල්ලි තියෙන එකා කොහොමත් සැමරුවා. මැද පන්තියේ එකාට තමා මේ සැරේ කෙලම කරලා තියෙන්නේ
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඒ කාලෙ අවුරුද්ද දැනෙන්නෙ මාර්තු මාසෙ ඉදන්මයි දැන් අවුරුදු දවස කියලත් වෙනසක් නෑ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    සමහරවිට උබ Ratrace එක හ්න්ද ජීවිතෙ විදින්න පොඩ්ඩ පොඩ්ඩ කමැමැලි වෙනව ඇති.උබට මහන්සි ඇති.ඇත්තටම අවුරුදු සමරන එක මහන්සි වැඩක්.අවුරුදු දවසට දෙන නිවාඩුව මදිනෙ ඒකට.අපි පොඩි කාලෙ පිට ස්කොලෙ නිවාඩු දුන්න ඒකයි අපි මහන්සි වෙලා රස වින්දෙ. දැන් අපිට ඒම රස විදින්න මහන්සි වෙන්න කම්මැලියි. සල්ලි තිබිලත් මදි වෙලාව තියෙන්නෙ ඕන තමන් වෙනුවෙන් තමන්ගෙ මිනිස්සු වෙනුවෙන් යොදවන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,586
    113
    E kale feeling eka nan ne.but e kaleth mata penna be hathara wate unge gewal wala yannai gewal wala ena ekatai.Hated that shit.Good that shit ended.everything must change
     
    • Wow
    • Like
    Reactions: NRTG and Mr.dark

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මෙහෙ ලොකු අවුරුදු උත්සවයක් තියෙනවා හතර වෙනිදට හොටෙල් එකක තමයි තියෙන්නේ. අතුල අධිකාරියි අභිෂේකා විමලවීර කියලා කෙල්ලෙකුයිත් එනවා. ඒකට යන්න හොටෙල් ඒකෙ room එකක් බුක් කරා දවස් දෙකකට.වෙන ඉතිං අවුරුදු නෑ
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මෙහෙ ලොකු අවුරුදු උත්සවයක් තියෙනවා හතර වෙනිදට හොටෙල් එකක තමයි තියෙන්නේ. අතුල අධිකාරියි අභිෂේකා විමලවීර කියලා කෙල්ලෙකුයිත් එනවා. ඒකට යන්න හොටෙල් ඒකෙ room එකක් බුක් කරා දවස් දෙකකට.වෙන ඉතිං අවුරුදු නෑ
    උබ ඉන්න රටේ සිංහලු සාමාන්‍යෙන් අවුරුදු කනවද ගෙවල් වල

    අභිෂේකා විමලවීර කියලා කෙල්ලෙකුයිත්
    එයා අවුරුදු ගානක ඉදලා මෙහේ ප්‍රසිද්ධ ගායිකාවක්.උබ ලංකාවේ නෙමෙ නිසා වැඩිය දන්නෙ නැතුව ඇත්තෙ
    ------ Post added on Mar 31, 2024 at 12:07 AM
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අවුරුද්ද එන්න එන්න බෝරින් වෙනවා. 2022 ඉදන් අවුරුදු නැකතට චාරිත්‍ර කරන එක අපි නැවැත්තුවා. ඒ වෙනුවට ඒ දවස් කීපය විවේකීව ඉන්න එක තමයි කරන්නෙ. පොඩි කාලෙ නම් ආතල්. තමන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන්න ගත්ත ම ඒ කාලෙ ආතල් හැම එක ම පිටිපස්සෙ තියෙන කට්ට දැනෙනව ඇත්තෙ.

    අවුරුදු කෑමත් බොරින් උනා. ඉස්සර කැවිලි හදලා fried rice එකකුත් හදනව. දැන් නම් වැලි තලපයි දොදොලුයි පැණි වලලුයි තමයි හදන්න හිතන් ඉන්නෙ.🙂 ඒ තුනෙන් දොදොල් විතරයි ඉස්සර ඉදන් හදන්නෙ. අනිත් දෙක ම කලින් හදලා නෑ

    අවුරුද්ද කොහොමද උබලට දැනෙන්නෙ
    මේ පාර චාරිත්‍ර කරන්නෙ නැ. මේ පාර මේ හරක් එපාම කෙරව්වා මරාගෙන. රෑට කරලා වැඩක් නැ. යක්කු ගස් නගින වෙලාව⁣ට මොන අවුරුදුද? බැංකුවත් එක්ක ගනුදෙනුවක් පුලුවන්ද?. අවුරුදු උදාවට කිරි උතුරවලා උදේට 7ට වැඩ අල්ලලා ගනුදෙනු කරනවා.

    එකම පැතුම මේ නැකත වැරදිලා වස් වැදිලා රටේ ලොකු මොකෙක්හරි එකෙක් සුටුස ගාලා ගියානම් ඇති මට.