අවුරුද්ද සරුයි නේද?
මම මිට කලිනුත් කියලා තියෙනවා මේක ඇත්තටම දැන් ලංකාවේ මිනිස්සුන්ගේ අතේ මිටේ සල්ලි ගැවසෙනවා නේද?
කවුරු කවුරුත් සාප්පු සවාරි එහෙම යනවා ඇදුම් ගන්නවා බඩු මුට්ටු ගන්නවා හැමෝම සතුටින් ඉන්නේ මේ දවස්වල ඇත්තටම ආන්ඩුවේ අඩුපාඩු කම් තිබුනත් දැන් රට ආර්තික වශයෙන් ප්රගතියක් තියෙනවා හැමෝටම ආදායම් සමව බෙදියනවා හැමෝම සතුටින් . එහෙනම් හැමෝටම ලබන්නා වු අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා 

Last edited:

ඈයි බොල, තිලකවර්ධන..... කැන්ඩි තියෙන්නේ.......

කිව්ව කැත.....
දෙහිවල කැන්ඩි එකක් තියෙනවා නේද....??